කසාඳ බැදල ආවුරුදු 3ක් 4ක් වෙලා තවම දරුඵල නැද්ද? ඒ සිහිනය සැබෑවක්ම කරගන්න එන්න මෙම වෛද්‍යතුමිය ලඟට

කසාඳ බැදල ආවුරුදු 3ක් 4ක් වෙලා තවම දරුඵල නැද්ද?
ඒ සිහිනය සැබෑවක්ම කරගන්න එන්න මෙම වෛද්‍යතුමිය ලඟට

විවාහපත් වූ යුවලකගේ සිය ප්‍රේමයේ අග්‍රඵලය බුක්ති විදීමට සිදුවන්නේ මවක වීමේ සිහිනය සැබෑ වීමෙනි. අද බොහෝ අයට කසාඳ බැදලා අවුරුදු 5 – 10 ක් ගියත් එම වාසනාව ලැබෙන්නේ නෑ. එවැනි අයට පිහිට වෙන වෙද නෝනා කෙනෙක් කිරිඳිවෙල නන්දා කස්තුරිආරච්චි නමින් සිටියි.

මෙතනට පැමිණෙන බොහෝ අය කසාඳ බැදලා අවුරුදු 5ට වැඩි අයයි.වෛද්‍යතුමිය භාර්යාව සහ ස්වාමිපුරුෂයා යන දෙදෙනා සමගම පැයක් පමණ කතා කර රෝග හදුනා ගන්නවා.

බොහෝ අයට තිබෙන ප්‍රශ්නය තමයි ඔපස් කාලයේදී කොන්දේ කැක්කුම, කකුල් කැක්කුම , ඔපස්වීමේදී කළු පාට කැබලි සහිත ලේ පිටවීම ආදි දේ.
මෙහෙම තිබෙද්දී දරුවකු හදන්න බෑ. මෙහිදී හෝර්මෝන ස්‍රාවය යථා තත්වයට පවත්වාගෙන යා යුතුයි. මේ සදහා එතුමිය භාවිතා කරන්නේ ගස්වල මල්, පොතු , කොළ අල ආදියයි.මේවා ශරීරයට අහිතකරත් නෑ.

එමෙන්ම ඇය අය කරන්නේද හැමෝටම දරන්න පුළුවන් සාධාරණ මිලක්. එක දවසක් ඇවිත් ඇය සමඟ කතා කරන්න. ඔබටම වැටහේවි ඔබ ගිය අනෙක් තැන්වලට වඩා මෙතන කොහොමද කියලා.
සමහර තැන් තියනවා අපගේ ඉඩ කඩම්පවා උකස් කරන තරම් ඉහල මිළ ගනන් අය කරන තැන් . මෙතන එහෙම නෑ.
නන්දා කස්තුරිආරච්චි වෛද්‍යතුමිය
දුරකථන අංක : 077- 6141166 033- 7200051 077- 1810466

වෙඩින් එකේ වියදම් අඩු කරගෙන හරියට නිවසක් නැති අසරන පවුලකට නිවසක් සාදා දුන් අපූරු තරුණයෙක්

වෙඩින් එකේ වියදම් අඩු කරගෙන හරියට නිවසක් නැති අසරන පවුලකට නිවසක් සාදා දුන් අපූරු තරුණයෙක්

ඒ පිළිබදව ඔහු දමා තිබූ සටහන පහතින් ,

මගේ බිරිදත් මාත් අපේ විවාහ උත්සවය සංවිධානය කරන විට අපේ ප්‍රධාන අරමුණ උන‍ෙ පුළුවන් තරම් අඩු මුදලක් වියදම් කරල අපේ විවාහය කරමු කියන එක, ඉතින් අපි වෙඩිමකට අවශ්‍ය ලට්ට පට්ට හැම දේම පුළුවන් තරම් අඩුවට තමා බැලුවේ, සමහර අයට හිතෙන් ඇති මුං පට්ට ලෝභයි කියලත්, හැබැයි ඉතින් අඩු වියදමින් උනත් අපි හිතුවටත් වඩා අපේ වෙඩිම ලස්සනට කෙරුනා ඒ අපේ චේතනාවේ පිරිසිදු කම නිසාම වෙන්න ඇති. ඇත්තටම අපිට ඕන වුනේ ඒ ඉතිරි වන මුදලින් අසරණ පවුලකට ගෙයක් හදල දෙන්න. අපි එදා බලාපොරොත්තු වුන ඒ සොදුරු සිතුවිල්ල අද අපිට කරගන්න පුළුවන් උනා.. හිතට දැනෙන සතුට වචනයෙන් කියන්න බැරි තරම්. ඇත්තටම එක දවසකට අධික වියදමක් කරල ගන්න වෙඩින් එකකින් යම් මුදලක් කපා හැරල මේ වගේ කටයුත්ක් කරන්න පුළුවන්නම් ඒ දැනෙන සතුට ජීවිත කාලය පුරාවටම දැනෙනවා. ඇත්තටම වෙඩින් එක දවසටත් වඩා අපි මේ පිංකමෙන් සතුටු වුනා. අද අපි නිසා මේ අසරණ පවුල සතුටින් ඉන්නවා, ඒ පොඩි ළමයින්ට හොද ආරක්ශාවක් ලැබෙනවා. නිවසක් සදා දෙනවා කියන්නේ දිවා රැ පිං වැඩෙන පිං කමක්.

ඇත්තමට අපිට මේ වගේ කටයුත්තක් කරන්න පුළුවන් වුනේ Shammi Manoj Swarnasiri මගේ ඒ සොදුරු මිතුරා සහ Chamila Pathirana අයියා ප්‍රමුඛ ගෞතම දරුවො සංවිධානය නිසා. ඔවුන් කරන ඒ සේවය නම් වචනෙන් කියන්න බැරි තරමට අති විශිෂ්ඨයි. අපි වැලිකන්දට ගිය පළවෙනි දවසෙම අපිට නිවාස අවශ්‍යතා ඇති පවුල් පෙන්වීමට පැමිනි නිශාන්ත අයියා ඇතුළු ගෞතම දරුවෝ කණ්ඩායමට අපි හදවතින්ම ස්තුතිවන්ත වෙනවා අපිට මේ අවස්ථාව සලසා දුන්නට.

එ් වාගේම මේ කටයුත්තේ මුල සිටම අප සමග ලගින්ම සිටි මෙන්ම අවසන් දිනයේ ද තෑගි භෝග රැගෙන අප සමග මේ පිංකමට සම්බන්ද වුනු, Sumanarathna Porawagama අපගේ දෙමාපියනුත්, Sajith Malinda Herath, Udeshani Porawagama, Nawoda Kalani Porawagama, Nalin Chandraweera, Harshani Porawagama,Mihiranga Prasad, Wajiva Hasitha, Prabath Wickramasinghe,යන අපගේ සොහොයුරු කැලටත් බොහොම ස්තුතියි.

 

1

2

3

4

5

6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26

27 28 29 30 31 32 33 34

උපුටා ගැනීම : ප්‍රදීප් පෝරවගම ගෙනි

අනියම් පෙමට වහල් වී තම බිරිඳ මැරවලා පොලීසියත් අන්දන්න හදපු ධනුෂ්ක පෝරකයට යවපු හැටි

අනියම් පෙමට වහල් වී තම බිරිඳ මැරවලා පොලීසියත් අන්දන්න හදපු ධනුෂ්ක පෝරකයට යවපු හැටි

ජීවිතේට ආදරෙයිනම් රෙදි සේදුවට පස්සෙ මේ වැරැද්ද කරන්න එපා සිදුවන දේ දන්නවනම් ජීවිතේට මෙය කරන්නේ නෑ

ජීවිතේට ආදරෙයිනම් රෙදි සේදුවට පස්සෙ මේ වැරැද්ද කරන්න එපා
සිදුවන දේ දන්නවනම් ජීවිතේට මෙය කරන්නේ නෑ

අකලට හිසකෙස් ගැලවී යනවද? සති තුනෙන් සුවය ලැබෙන මෙන්න මේ තෙල භාවිතා කරන්න

අකලට හිසකෙස් ගැලවී යනවද?
සති තුනෙන් සුවය ලැබෙන මෙන්න මේ තෙල භාවිතා කරන්න

කාන්තාවන්ට විශේෂයි අමාරුවේ නොවැටෙන්න අතීතයෙන් ගෙනා ඉවුම් පිහුම් රහස් 10 ක්

කාන්තාවන්ට විශේෂයි
අමාරුවේ නොවැටෙන්න අතීතයෙන් ගෙනා ඉවුම් පිහුම් රහස් 10 ක්

වසර 6ක් තම ජීවිතය පරදුවට තබා උතුරු කොරියාවට ඇතුළු වී ගත් රහසිගත ජායාරූප පෙළක් මෙන්න

වසර 6ක් තම ජීවිතය පරදුවට තබා උතුරු කොරියාවට ඇතුළු වී ගත් රහසිගත ජායාරූප පෙළක් මෙන්න

මගේ ඇග පුරාම එතී එතී මුහුණ ඉබින්වා සිවුරට කීකරු වූ අරුම පුදුම නාගරාජයා

මගේ ඇග පුරාම එතී එතී මුහුණ ඉබින්වා
සිවුරට කීකරු වූ අරුම පුදුම නාගරාජයා

සරාඟී ප්‍රියංකා චොප් රාගේ රාජකීය වෙඩින් එකේ කවුරුත් නොදැකපු වීඩියෝව මෙන්න

සරාඟී ප්‍රියංකා චොප් රාගේ රාජකීය වෙඩින් එකේ කවුරුත් නොදැකපු වීඩියෝව මෙන්න

කෝටි 700ක මුදල් සමග කළුතර මුල්‍ය ආයතනයක හිමිකරු අතුරුදහන් වෙයි

කෝටි 700ක මුදල් සමග කළුතර මුල්‍ය ආයතනයක හිමිකරු අතුරුදහන් වෙයි