ඇපල් දාන උන් කියවපන් – අනිත් අයට දකින්න ශෙයාර් කරලා මේ විනාශය නවත්තන්න

“වඳ පෙත්තක්”
මම මෙසේ පෙන්වා දෙමි.

“FANTASY Pills”

“Tramadol Hydrochloride” නොහොත් බජාර් එකේ හැමෝම කටින් කට කතා කරන “ඇපල්” එම අති භයානක වඳ පෙත්ත වේ. මේ වන විට ශ්‍රීලංකාවේ පොඩි කොල්ලො (වයස අවු:16,17,18,19,20,21,22,23) අතර ශීඝ්‍රයෙන් පැතිරී යන එහෙත් කවුරුත් නොදන්නා “අන්තරායකාරී මත්ද්‍රව්‍යයක්” ලෙස ඇපල් හැඳින්වූවාට වරදක් නැත.

මත් කරන(Narcotic-like) ඖෂධයක් ලෙස වර්ගීකරනය කර ඇති “ඇපල්” වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන්නේ අධික වේදනා නාශකයක්(severe pain killer) ලෙසටය. උදාහරණයක් ලෙස යුද්ධයේදී බෝම්බයකට හසුවී ශරීරයේ ඉනෙන් පහල කොටස වෙන්වූ සොල්දාදුවෙක්ගේ අධික වේදනාව නැසීම සඳහා Tramadol නිර්දේශිත මාත්‍රාවක් කඩිනමින් ලබාදෙනු ලබයි.

එය ලබා ගැනීමෙන් සුලු වේලාවකට පසු තුවාලයට පත් සොල්දාදුවාගේ ශරීර අභ්‍යන්තරයේ Tramadol ක්‍රියාත්මක වී ඔහුගේ මුලු ශරීරයම ක්ශනික හිරි වැට්ටවීමකට පත් කරයි. එකී හිරි වැටීම හේතුවෙන් ඔහුට තම ශරීරයේ ඇති අධික වේදනාව නොදැනී යයි.

“අඩෝ ඇපලක් නැද්ද?”

“මං ඇපල් එකහමාරක් දාල ඉන්නේ…ඊයෙ මං ඇපල් 3ක් දැම්ම නිසා අද එකහමාරට වදින්නෙත් නෑ බන්”

“අඩෝ අරූට මොකද වෙලා තියෙන්නෙ ඇස් හීනිවෙලා බෙල්ල පාත් වෙලා? –ඌ ඇපල් 5ක් දාලා ඉන්නේ බන් ඒකයි ඔය!”

“අඩෝ ඇපලක් දාන්නම ඕනෙ බන් නැත්තම් අද රෑට මට නින්ද යන්නෑ..
මං නෙ දන්නේ ඒකෙ වේදනාවා..
ඒ කොහෙන් හරි එක ඇපලක් හරි හොයාගෙන දාන්න ඕනෙ බන්..”

1

“අඩෝ ඇපල් දාලා ඉන්නේ ඕන එකෙක් මරන්න පුලුවන් මටනම් දැන් කිසිම දෙයක් දැනෙන්නෙ නෑ..”

“අඩෝ හයියෙන් ටිකක් කොනිත්තපන්කෝ මාව…….අඩෝ දැන්නෙන් නෑ බන් හී හී හී..”

“මේ කේජී පාරක් නම් ඕනෙමයි ඇපල් වදින්නෑ නැත්තම්”

“මේ ඇපල් පැක් එකක්ම පහකට ගන්න පුලුවන් ලු බන් සල්ලි දාල ගමුද?”

“අඩෝ 75න් නම් වදින්නෑ බන් 150න්/225 නැද්ද?”

“අඩෝ කබරය යන්න වගේ එනවා…”

2

එසේනම් මොහොතක් සිතන්න ඉහෙන් බහින ලෙඩක් නැති,හොඳට කන්න බොන්න දීලා හදපු සිංහල අම්මල තාත්තලගේ බොදු හෙළ පුත්‍රයෝ “ඇපල්” පෙති දහය දොලහ අහුරු පිටින් කටේ දමාගෙන ලබාගන්නා හිරිවැටීම කෙබඳු එකක් විය හැකිද?

එය මුලුමහත් ජාතියම හිරිවැට්ටවීමට තරම් භයානකය.

කෙතරම් භයානකද කිවහොත් පවතින තත්වය යටතේ සිංහල බෞද්ධ පොඩි පොඩි කොල්ලො දහයක් වටින් පිටින් අහුලගත්තොත් එතනින් අඩුම තුන් හතර දෙනෙක්ම “ඇපල්” අධි මාත්‍රාවෙන්(overdose) පාවිච්චි කරන උන්‍ ය.

එයිනුත් දෙදෙනෙකු හෝ “ඇපල්” වලට දැඩි ලෙස ඇබ්බැහි වී ඇත.

මේවා නිල සංඛ්‍යාලේඛන නොවන මුත් නිරීක්ශණයෙන් ලද මා හට පුද්ගල සාක්ශි ඇතුව ඔප්පු කළ හැකි තොරතුරුය.

යම් කිසි පිළිගත් ආයතනයක් මගින් මේවා ගැන නියමානූකූලව සමීක්ශනයක් කළ බැලුවහොත් එයින් ලැබෙන සංඛ්‍යා,ප්‍රස්තාර දැකීමෙන් තුන් හෙළයේ අම්මාවරුන්ට අප්පච්චිලාට ඔටෝමැටිකලි ‘හික්!’ ගෑවෙනු ඇත.

“ඇපල්” කේස් එක ඒ තරමටම ටෙරිබල් ය.

කවුරුත් මේ පිළිබඳව කතාවක් නැත.

කතාව කොහෙදෝ යන තම්බියෙක් කෑම එකට දාපු පැනඩෝල් පෙත්තක් ගැනය.

එක රොත්තට එකතු වී කසු කුසුව මුස්ලිම් වඳ පෙත්තක් ගැනය.මෙය පැහැදිලි “මෝඩකම” නොවේද?

3

රටේ සිටින උගත් යැයි කියාගන්නා, කටපාඩමින්, පොත් පත් වලින් දාර්ශනය(philosophy) ඉගෙනගත්තු අධිරැඩිකල්,අධිදේශමාපක,අධිජාතිවාදි,අධිසමාජවාදී,අධිලිබරල්වාදී අති පණ්ඩිත ෆේස්බුක් මගින් තම දර්ශනය ව්‍යාප්ත කිරීමට සෑහෙන වෙර දරන සෝශල් නැති සෝශල් මීඩියා පිලෝසොෆර්ස් ලා මෑකරල් හේනට පැනපු ගිරවු වගේ ඔහේ කෑ ගසන්නේ කිසිදු පදනමක් හරයක් නැති තුට්ටු දෙකේ සිදුවීම් අල්ලාගෙනය.

උන් එසේ බයිලා කැලිප්සෝ ගසන විට මෙහෙ සිංහල ජාතියේ අනාගත වංශයම කෙමෙන් කෙමෙන් පණ නැතිවී අකර්මණ්‍ය වී යන්නේය.

උන් උන් එසේ නොදැකපු වඳ පෙත්තක් ගැන දැක්කා සේ පොර ටෝක්ස් ඉසූ කරන වේලාව තුල ලංකාවේ ඕනෑම පාමසියකින් හොර බෙහෙත් චිට්(cheat prescription) එකකට කුඩා ළමයෙකුට වුවද මිලදී ගත හැකි මුලු මහත් ජාතිය නොව සම්පූර්ණ ශිශ්ඨාචාරයම සදාකාලිකවම “වඳ” භාවයට පත් කල හැකි Tramadol X , Pregablin,Vallium Diazepalm,Coezipalm,Sudol වැනි නිහඬ “වඳ පෙති” වලින් රටේ අහිංසක පොඩි කොල්ලො ටික ගලවගන්න කෑගැහුවනම් රටත් ජාතියත් සමයත් තව සියවස් ගණනාවකට රැකගත හැකිය.

නැතිනම ඔබටත් මටත් සැමදෙනාටම සිදුවන්නේ නිර්වින්දනය වූ සමාජයක සදාකාලික නින්දකට යාමටය…
මේ එකක් විතරයි.

අයිතිය මුල් අයිති කරැට

බොන එව්න්ට දැනුවත් වෙන්න අනිවාර්යයෙන් ශෙයා කරන්න

 

ඔබ මේ ගැන දැනුවත්ද? කාන්තාවන්ට පමණක් නොවේ පුරුෂයන්ටත් මදසරු භාවය ඇතිවෙනවන හේතු මෙන්න

මොකදද මේ පුරුෂයන්ට ඇතිවෙන මද සරු භාවය කියන්නේ?

දර්ය්පල අපේක්ෂාවෙන් සිටින වැඩිවියට පත් වූ කාන්තාවක් හීඅ පුරුෂයයෙක් විසින් කිසිදු උපත් පාලන ක්‍රමයක් භාවිතා කිරීමෙන් තොරව ලිංගික සංසර්ගයේ යෙදීමෙන් වසරක කාලයක ඉක්ම ගියද ඔවුන්ට දරුපල නොලැබේ නම් ඔවුන් මඳසරු බව ඇති අය ලෙස හදුනා ගැනේ. පුරුෂයන්ගේ ශුක්‍රාණුවල ප්‍රමාණවත් බව හා ගුණාත්මක බව නොමැති වීම පුරුෂයන්ට ඇතිවන මඳසරු භාවයට හේතුවෙයි.

මඳසරු බව නිසා වර්ථමානයේ බොහෝ විවාහක පිරිස් පීඩා විදියි. මෙය කාන්තාවන් හට පමනක් පවතින රෝගි තත්වයක් නොවන අතර වර්ථමානයේ පිරිමි පාර්ශ්වයටද මඳසරු බව බහුල වශයෙන් පවතී.

මදසරු බව කෙරෙහි ශාරීරික මෙන්ම මානසික හේතුන්ද බලපායි. ශාරීරික හේතුන් ලෙස හෝර්මෝන වල ඇති අසමතුලිත බව , දීර්ගකාලීනව භාවිත කරනු ලබන ඖෂධවර්ග නිසා හෝර්මෝන වල ක්‍රියාකාරිත්වයට සිදුවන බලපෑම්, ප්‍රජනන පද්ධතියට බැක්ටීරියා ඇතුලු වීම, ගොනෝරියා වැනි සමාජ රෝග, ක්ෂය රෝගය, හර්නියා , කම්මුල්ගාය වැනි රෝග තත්වයන් නිසාද පසු කාලීනව මඳසරු භාවයට පත් විය හැක.

එසේම වෘශණ  කෝෂවල ඇතිවන තැලීම් තත්වය ඇදික ලෙස මත් පැන් හා දුම්වැටි භාවිතය නිසාත් මන් න්දසරු භාවය ඇති වේ. පුරුෂයන්ට ඇතිවන මදසරු භාවය කෙරෙහි මානසික හේතුන්ද ප්‍රධාන වශයෙන්ම බලපානු ලබයි. විවාහයෙන් පසුව ලිංගිකව එක්වීමට ඇති බිය, ඒ සදහා සුදුසු වටපිටාවක් නොමැතිකම , ඇතම් සමාජ සංස්කෘතික කාරණා , අවිවේකි බව ආදිය නිසා නිවැරදිව ලිංගික අප්‍රානිකත්වයට හා ලිංගාශ්‍රිත විවිධ අක්‍රමිකතා ඇතිවීමට හැකියාව ඇත.

ආයුර්වේද විද්‍යාවට අනුව කාන්තාවන්ට මෙන්ම පුරුෂයන්ටද පවතින මඳ සරු බව සුවපත් කිරීමේ හැකියාව ඇත. මේ සදහා ශාරීරික මෙන්න මානසික සුවපත් බව ඇති කල යුතුය. සකස් කරන ලද ඖෂධ වර්ග ඇති බැවින අපහසුතාවයකින් තොරව මේ සදහාප්‍රතිකාර ලබා ගත හැක. නිසි වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර ගැනීමෙන් ඉතා කෙටි කාලයකින් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට ඔබටත් හැකියාව පවතී
මේ අනුව ඔබටත් මේ සදහා උපකාර අවශ්‍ය නම මෙම වෛද්‍යතුමිය අමතන්න,
ආයුර්වේද වෛද්‍ය : – නන්දා කස්තුරිආරච්චී
දුරකතන අංක:- 033- 7200051 , 077 – 6141166 , 077- 1810466

මෙන්න මේ නරක පුරුදු නිසා ඔබේ පියයුරුත් එල්ලා වැටෙන්න පුළුවන්

මෙන්න මේ නරක පුරුදු නිසා ඔබේ පියයුරුත් එල්ලා වැටෙන්න පුළුවන්

මෙන්න මේ ලෙඩේ තියන අය සුදු ලූණු කන්න එපා ඔබව මැරෙන්න වුණත් පුළුවන්

මෙන්න මේ ලෙඩේ තියන අය සුදු ලූණු කන්න එපා
ඔබව මැරෙන්න වුණත් පුළුවන්

වයස අවුරුදු 30 න් පස්සෙත් කෙල්ල වගේ ඉන්න ඕනද? මෙන්න එහෙනම් කරන්න ඕන හොදම වැඩේ

වයස අවුරුදු 30 න් පස්සෙත් කෙල්ල වගේ ඉන්න ඕනද?
මෙන්න එහෙනම් කරන්න ඕන හොදම වැඩේ

ඩේටා කැපෙනවා වැඩිද? අඩු කර ගන්න ඕනද? මෙන්න එහෙනම් කරන්න තියන හොදම වැඩේ

ඩේටා කැපෙනවා වැඩිද? අඩු කර ගන්න ඕනද?
මෙන්න එහෙනම් කරන්න තියන හොදම වැඩේ

කාන්තාවන්ට මෙන්ම පිරිමින්ට දරුපල අහිමි කරන ඔබ ගනන් නොගන්නා ප්‍රභල කරුණු මෙන්න

කාන්තාවන්ට දරුඵල පමා වන්නේ මේ හේතු නිසයි ,

1. ඔපස් චක්‍රය අක්‍රමවත් වීම,
2. උෂ්ණාධික වීම,
3. සම වියළි වීම,
4. ඔපස් වීමේදී අධික වේදනාවක් ගෙන දීම,
5. රැධිරය රත් පැහැ නොවීම,
6. රැධිරය කළු හෝ දුඹුරු වීම,
7. දුර්ගන්ධයක් සහිත ස්‍රාවයක් යෝනි මාර්ගයෙන් පිටවීම
8. පෝෂ්‍යදායි ආහාරපාන නොගැනීම

දරුපල සඳහා ලබා ගත යුතු ආහාර වර්ග
අලුත් එලවලු සහ පලතුරු වර්ග භාවිතය වඩාත් සුදුසුයි. දරුඵල ලබා ගැනීමට ඔබගේ සිරුර සිසිලසකින් තබා ගත යුතු බව අනිවාර්ය කරුණක්ද වේ. සිරුරේ වර්ධනයට පෝෂක කොටස් අඩංගු ලේ වඩන එලවළු සහ පලතුරු ඇතුලත් කර ගන්න.

නුසුදුසු ආහාර
ඉස්සෝ, දැල්ලෝ, බල මාළු, අබ, අච්චාරු, විනාකිරි, අන්නාසි වැනි උෂ්ණාධික ආහාර නුසුදුසු වේ.

දරුඵල නොමැති කාන්තාවන්ට මෙන්ම පිරිමින්ටද දේශීය වෙදකම මඟින් මෙම ගැටළු මග හරවා ගත හැක.

ඔබටත් මෙම ගැටළු තිබෙනවානම මෙමෙ වෛද්‍යතුමිය හමුවන්න.

වෛද්‍ය නන්දා කස්තුරිආරච්චි
දුරකථන අංක : 077- 614 1166

අනිත් අයගේ ෆෝන් එකේ තියන හොර ෆයිල් බලන්න ආස අයට මෙන්න මේ දේ කරොත් වැඩේ ගොඩ

අනිත් අයගේ ෆෝන් එකේ තියන හොර ෆයිල් බලන්න ආස අයට මෙන්න මේ දේ කරොත් වැඩේ ගොඩ

වකුගඩු නරක වේගෙන එනකොට මේ රෝග ලක්ෂණ මතුවෙනවා අදම ඔබත් මේ ගැන දැනුවත් වෙන්න

වකුගඩු නරක වේගෙන එනකොට මේ රෝග ලක්ෂණ මතුවෙනවා
අදම ඔබත් මේ ගැන දැනුවත් වෙන්න