දෛවයට අනුව හිමිකම් තියෙන දේයි හිමිවෙන්නේ.රොජර්ගේ කවුරුත්ම නොදන්න ආදර කතාව – රොජර් සෙනවිරත්න

දෛවයට අනුව හිමිකම් තියෙන දේයි හිමිවෙන්නේ.රොජර්ගේ කවුරුත්ම නොදන්න ආදර කතාව – රොජර් සෙනවිරත්න

ඉරාජ් පේෂලත් එක්ක එකතුවෙලා හැමෝටම ඇඩෙන්න ආබාධිත රණවිරුවන් වෙනුවෙන් හදපු ගීතය මෙන්න

ඉරාජ් පේෂලත් එක්ක එකතුවෙලා හැමෝටම ඇඩෙන්න ආබාධිත රණවිරුවන් වෙනුවෙන් හදපු ගීතය මෙන්න

ලෝකයකගේ අවධානය දිනා ගත් ශ්‍රී දේවිගේ සුරූපි දියණිය රතු පලස මතදී වැටෙන්න ගිහින් වෙච්ච වැඩේ

ලෝකයකගේ අවධානය දිනා ගත් ශ්‍රී දේවිගේ සුරූපි දියණිය රතු පලස මතදී වැටෙන්න ගිහින් වෙච්ච වැඩේ

ශ්‍රි ලංකාවේ නීත්‍යානුකූල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍ය අවධාරණය කරයි

ශ්‍රි ලංකාවේ නීත්‍යානුකූල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
බ්‍රිතාන්‍ය අවධාරණය කරයි

ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අග්‍රාමාත්‍යවරයා ලෙස තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා පිළිගන්නා බව මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී අවධාරණය කෙරුණා.

ශ්‍රී ලංකාව තුළ දැනට පවතින තත්වය දැඩි අවධානයෙන් යුතුව නිරීක්ෂණය කරන බවයි එරට විදේශ ලේකම් ජෙරමි හන්ට් මහතා කියාසිටියේ.

කොන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රී හියුගෝ ස්වයර් මහතා කල විමසීමකට ප්‍රතිචාර දක්වමින් විදේශ ලේකම්වරයා මේ බව සඳහන් කලා.

ස්වයර් මහතා පෙන්වාදුන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය හමුවේ ශ්‍රී ලංකාව තුළ මේ වනවිට අර්බුදකාරී වාතාවරණයක් පැණනැගී ඇති බවයි.

එහෙත් ජාත්‍යන්තර ප්‍රජාව විසින් තවදුරටත් නීත්‍යානුකූල අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගනු ලබන්නේ වික්‍රමසිංහ මහතා බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි ඊට ප්‍රතිචාර දක්වමින් බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ජෙරමි හන්ට් මහතා අවධාරණය කලේ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිය අවධානය යොමුකර ඇතැයිද විදේශ ලේකම්වරයා තවදුරටත් ප්‍රකාශ කලා.

අදටත් මම ඔහුට ආදරය කරනවා මතක් වෙන අවස්ථා තියෙනවා එහෙම නෑ කියනවානම් බොරුවක් – තනූජා

අදටත් මම ඔහුට ආදරය කරනවා
මතක් වෙන අවස්ථා තියෙනවා එහෙම නෑ කියනවානම් බොරුවක් – තනූජා

රනිල් වික්‍රමසිංහ මහතාගේ භාර්‍යාව ගැන ඉඳුනිල් අන්දරමාන කිව්ව සුපිරිම කතාව

රනිල් වික්‍රමසිංහ මහතාගේ භාර්‍යාව ගැන ඉඳුනිල් අන්දරමාන කිව්ව සුපිරිම කතාව පහතින් ,

in

ඔබගේ ස්වාමිපුරුෂයා ගැන
කුමට කතාද
කුමන කතාද
අවශ්‍යම නැත

රත්තරං පාට දිලිසෙන පර්ස් එක එල්ලගෙන ඔසරිය ජයට ඇදන්
ඇය නෑ ගියේ ඔහු පසු පස .කාන්තා සමිති ඒවා මේවා ලට්ට පට්ට පටලවගෙන නෑ ඇය ගියේ කැපී පේන්න ප්‍රසිද්ධ චරිතයක් වෙන්න .
දරුවන්නෑ ,, ඒත් ස්වාමිපුරුෂයා වෙනුවෙන් දුන් ස්වාමිභක්තිය සිතුවිල්ලකින්වත් වරදක් නැතුව
මුලු මහත් ජනපති අගමැති ආර්‍ය්වන්ට මහගු ආදර්ශයක් වෙමින් රටේම කාන්තාවන්ට බිරින්දැ වරුන්ට දුන් නිහඩ පනිවිඩය මිල කල නොහැකිය .
මුළු මහත් ලක් දරු කැලට අහිංසක ආදරණීය සිත් ගත් උගත් ගෞරවණීය ආදර්ශමත් මාතාවක් වන්නටද හැකි වුනා .
සරල බව රුව පුරා තිබෙන ආදරණීය ගෞරවණීය ඔබ එතනින් චරිතයක් වී හමාරයි .
රැකගන්න ඔහුවත් ඒ මාර්ගයේම තේරුම් කරදී තවත් සුදුසු නුසුදුසු ජීවිතය ඔහුට කියා දෙමින් .
මන්ද උගත් වූ ඔහුගේ සමහර බුද්ධි මට්ටමේ
තියෙන නොදියුනු මට්ටම නිසා ඔහු අසමත් වූ වාර ගනන වැඩිවී ඇති නිසාමය .
#ඔබට පුලුවන් දැන් වත් ඔහුට තේරුම් කර දෙන්නට .
#මේ ගෞරවය කිසීම ආර්‍ය්වන්ට ලබා නොදුන් දැඩි ලෙස අසමත් අග්‍රාමාත්‍ය තුමාගේ සමත් වූ
100% ක්ම උගත් බුද්ධිමත් පිලිගත් ආදරණීය ගෞරවණීය රටේ එකම ආර්‍ය්ව ඔබ තුමියම නිසාමයි .
වටින්නේ මේ තරම් ඉවසීමෙන් නිහඩව නිහතමානීව ඔබ ඉන්නා විදිහ දකිද්දීයි .
සත්තකින්ම සැවොම ඔබට හිස නමා උත්තමාචාරය ගෙනෙනවා .

**දේශපාලන නොව සත්තකින්ම මගේ පුද්ගලික අදහසක් පමනි**
ඉදුණිල් ප්‍රසංග අන්දරමාන#

ලොවක් ආදරය කරන බොලිවුඩ් තරු ඔවුන් විවාහ වෙලා ඉන්න අයත් එක්ක තියන වයස් පරතරය බලන්නකෝ

ලොවක් ආදරය කරන බොලිවුඩ් තරු
ඔවුන් විවාහ වෙලා ඉන්න අයත් එක්ක තියන වයස් පරතරය බලන්නකෝ

මම කුංෆු කරාතේ, ජූඩෝ ඔක්කොම දන්නවා STF එකෙන් එදා මාව ඇල්ලුවේ නැත්නම් මම ගහනව ඔක්කෝටම – චතුර –

මම කුංෆු කරාතේ, ජූඩෝ ඔක්කොම දන්නවා
STF එකෙන් එදා මාව ඇල්ලුවේ නැත්නම් මම ගහනව ඔක්කෝටම – චතුර –

ඔබේ නිවසේත් ඊසාන දිසාවට මේ දේවල් තියනවද? ඔබව හිඟමනට ඇද දමන වාස්තු වැරදි මෙන්න

ඔබේ නිවසේත් ඊසාන දිසාවට මේ දේවල් තියනවද?
ඔබව හිඟමනට ඇද දමන වාස්තු වැරදි මෙන්න

පිය පුතු ගුටි බැට හුවමාරුව අවසානයේ පුතාගේ දිවි තොරවෙයි තාත්තා වෙරළේ නිදා සිටියදී මාට්ටු

පිය පුතු ගුටි බැට හුවමාරුව අවසානයේ පුතාගේ දිවි තොරවෙයි තාත්තා වෙරළේ නිදා සිටියදී මාට්ටු