සමල්කාත් දෙවෙනි ඉනිම අතහැර යයිද? ඒ ගැන ශනුද්‍රි කිව්ව අමුතු කතාව මෙන්න

සමල්කාත් දෙවෙනි ඉනිම අතහැර යයිද?
ඒ ගැන ශනුද්‍රි කිව්ව අමුතු කතාව මෙන්න

හංසිට 02වන දරුවත් ලැබෙන්න ඉන්නේ එකට ඉන්න බැරි වුණොත් අපි අයින් වෙනවා – දසුන් පතිරණ

හංසිට 02වන දරුවත් ලැබෙන්න ඉන්නේ
එකට ඉන්න බැරි වුණොත් අපි අයින් වෙනවා – දසුන් පතිරණ

දමිත් නිළියකට පෙම් කරලා අත්අඩංගුවට පත් දමිත් අසංක ගැන කවුරුත් නොදන්න සංවේදී කතාව

දමිත් නිළියකට පෙම් කරලා
අත්අඩංගුවට පත් දමිත් අසංක ගැන කවුරුත් නොදන්න සංවේදී කතාව

ජාන තාක්ෂණ විද්වතෙක් වෙන්න ඕස්ට්‍රේලියාවට ගිය හර්ෂණී අවුරුදු 14 ක් ලෙඩ ඇඳට වැටුණු සංවේදී කතාව

මේක ඇවිල්ලා බොහොම දුක හිතෙන හිතා ගන්න බැරි සත්‍ය කතාවක්.

මේ කතාව හැකිතාක් Share කරන්න.මේ පවුල වෙනුවෙන් උදව් කරන්න ඔබට පුළුවන් උනොත් එක ජාති ජාති පිං වැඩෙන දෙයක්ම වේවි

හෙමදේම නැති උනාම ඉන්නේ අම්මයි තාත්තයි කියලා හොඳටම තේරෙන කතාවක්

හර්ෂනී කුමාරි කියන්නේ ගොඩාක් ලස්සන නිහතමානී දක්ෂ කෙල්ලෙක්.ඇත්තටම බොහොම නිහතමානී.එයා නුගේගොඩ අනුලා විද්‍යාලයට තමයි යන්නේ ඉගෙනගන්න.AL කලාට පස්සේ මෙයාට බොහොම ලොකු හොඳ සමත් වීමක් හම්බුවෙනවා.ඉස්සර ඉඳන් මේ කෙල්ලට තිබුන ලොකුම හීනයක් ජාන තාක්ෂණ විද්වතෙක් වෙන එක.

මේ ගැණු ළමයාගේ තාත්තා පොලිසියේ මහත්තයෙක්.අම්මා මැහුම් පාඨමාලා පිලිබඳ ගුරුවරයෙක්.සාමාන්‍ය පවුලක්.ඉතං ජාන තාක්ෂණය ඉගෙනගන්න අසාවෙන් අපේ කතා නායිකාව අමාරුවෙන් ඔස්ට්‍රේලියාවට යනවා.අම්මලා තාත්තලා ගොඩක් ආසයි තමන්ගේ ළමයි කොච්චර නැති බැරිකමකින් හරි උගන්නන්න.

ඉතින් මේ වෙනකන් හැමදේම ලස්සනට හර්ෂනිගේ ජීවිතේ වෙනවා.ඒ හැමදේම වෙනස් වෙන්න ගියේ සති දෙකක කාලයක්.

එකදවසක් උදේ වරුවක හර්ෂනී පාඩම් කරනකොට මෙයාගේ මේසේ තියෙන පෑණ අරන් සටහනක් ලියන්න හදද්දී හර්ෂනිගේ අතින් පෑන එක පාරට බිම වැටිලා තියෙනවා.මේක හිතන්නේ නැතුව ආයේ පෑන අතට ගත්තත් දෙපාරක් තුන්පාරක් උත්සාහ කරලා තමයි ලියන්න හදලා තියෙන්නේ.

ඉතින් හර්ෂනී අම්මලා තාත්තලට කියලා තියෙනවා මෙහෙම පෑන අහු වෙන්නේ නෑ අතට කියලා.එහෙන් දොස්තර වරුන්ට කියලා බෙහෙත් ගත්තත් අඩුවක් වෙලා නෑ .

ඒක නිසා 2004 දවසක හර්ෂනී ගෙදර ඒනවා.එතකොට හර්ෂනීට ඇවිදින්නෙ ටිකක් අමාරුවෙන් තනි කකුලෙන් පැන පැන.අම්මලට මේ දුක දරාගන්න බෑ.

ලංකාවට ඇවිල්ලා සති දෙකක් ඇතුලත හර්ෂනී කෙලින්ම ඇඳටම වැටෙනවා හෙමකෙනාගේම හදවත් කම්පා කරමින්.

කතා කරගන්න බෑ.ඇඟේ කිසිම අවයවයක් පණ නෑ.මේක මුළු පව්ලේ නෑදෑ අසල් වාසි හැමදෙනාගේම හිත් කම්පා කරනවා.

මේ අම්මලාගේ හැමදේම විකුණලා බෙහෙත් කලත් ඇයට කිසිම සුවයක්ගන්න බැරි වෙනවා.

හර්ෂනිගේ තාත්තා පුදුම ආදරේකින් 2004 ඉඳන් ගෙදරටම වෙලා අම්මයි තාත්තයි පුදුම අමාරුවකින් මේ දරුවාගේ බෙහෙත් අවශ්‍ය දේවල් පිටි ගන්නේ.

අදට මේ සිද්ධිය වෙලා අවුරුදු 14ක්.මේ වෙනකල් පුදුම අමාරුවකින් මේ පවුල තමන්ගේ දුව රැක බලාගත්තේ.එත් දැන් ඔවුන්ගේ විකුණන දේවල් හැමදේම විකුණලා කරගන්න කිසිම දෙයක් නැතුව ඉන්නේ.

දවසකට මේ දුවට දොස්තරලා දෙන්න කියන කිරිපිටි එකට විතරක් රුපියල් 2200 වගේ යනවා.මාසෙකට ලක්ෂ එක හමාරක් වගේ දරන්න වෙනවා

මේ වෙද්දී මේ පවුලට කිසිම දෙයක් කර ගන්න බැරුවයි ඉන්නේ.ඊයෙත් මේ නිවසේ බණ වැඩසටනනක් තිබුණ මේ දුව වෙනුවෙන්.

ඔබට හැකිනම් මේ මහඟු පිණට දායක වෙන්න.උප දින ජාති ජාති පිං වැඩෙන පිණක්.නිකමට ගෙදෙට්ට ගිහින් බලන්න තාත්තා හෙලවෙන්නේ නෑ දුව ගාවින්.ඒ අම්මා තමා හැමදේම ගෙදෙට්ට බෙහෙත් දුවට අනික් උවමනා දේවල් අරං එන්නේ.

පුළුවන්නන් කිරි පිටි එකක්වත් අරන් දෙන්න පුදුම පිණක්.සල්ලි වැඩක් නෑ.ඕනි එකම දේ දුව ජීවත් කරන්න රුපියල් 2200 වගේ වෙන පිටි කිරි එක විතරයි.

ඔබ කරන ලොකුම පිණක් වේවි මේක සදහටම.කතා කරලා බලන්න.

නො 25
ප්‍රගති මාවත(පොලිසිය ඉදිරිපිට)
හෝමාගම

දුරකථන – 0112857953 , 077 706 9919

Bank of ceylon
1355338
W.H.K Nawarathna

මේ කතාව හැකිතාක් Share කරන්න.මේ පවුල වෙනුවෙන් උදව් කරන්න ඔබට පුළුවන් උනොත් එක ජාති ජාති පිං වැඩෙන දෙයක්ම වේවි .

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි

අවුරුදු 8ක් ආදරේ කරලා විවාහ වූ පුබුදු සහ මාෂිගේ ජීවිත මෙහෙම වෙයි කියලා කවුද හිතුවේ

අවුරුදු 8ක් ආදරේ කරලා විවාහ වූ පුබුදු සහ මාෂිගේ ජීවිත මෙහෙම වෙයි කියලා කවුද හිතුවේ

ඔයිට වඩා හොදයි යුරේනි අක්කා රෙදි නැතිව හිටියානම් කොපි චැට් සජීවි වැඩසහනකදී කෙල්ලක් යුරේනිගේ රෙදි ගලවපු හැටි

ඔයිට වඩා හොදයි යුරේනි අක්කා රෙදි නැතිව හිටියානම්
කොපි චැට් සජීවි වැඩසහනකදී කෙල්ලක් යුරේනිගේ රෙදි ගලවපු හැටි

ගෙදර දෝෂ නසන්න ආව කපු මහත්තයා මගේ ඔලුවේ තෙල් ගෑවා මට එයා ගැන පුදුම ආදරයක් ඇති වුණා මම එයා හොයා ගෙන ගියා

ගෙදර දෝෂ නසන්න ආව කපු මහත්තයා මගේ ඔලුවේ තෙල් ගෑවා
මට එයා ගැන පුදුම ආදරයක් ඇති වුණා මම එයා හොයා ගෙන ගියා

පුංචි පුතාගේ මූණ දකිද්දී ඒ හැම වේදනාවක්ම හිතට දැනුණේ නැහැ සිදු එකේ සිදුගේ අම්මා මලි

පුංචි පුතාගේ මූණ දකිද්දී ඒ හැම වේදනාවක්ම හිතට දැනුණේ නැහැ
සිදු එකේ සිදුගේ අම්මා මලි

දෙවෙනි ඉනිමේ අනුහස්ගේ ආදරණීය අම්මා සැබෑ ජීවිතයේ සිය දියණියගේ උපන්දිනය සැමරූ හැටි

දෙවෙනි ඉනිමේ අනුහස්ගේ ආදරණීය අම්මා සැබෑ ජීවිතයේ සිය දියණියගේ උපන්දිනය සැමරූ හැටි

1 2

4 5 6 7 8 9 10 11 12 13 14 15

16

මහාවංශය ලියූ මහානාම හිමියන් වැඩ විසූ පිදුරංගල පාදඩ අමනයන්ගේ හා හෙලුවැල්ලන්ගේ කෙලි බිමක් වී තිබෙන හැටි

මහාවංසය ලියූ පිදුරංගලේ නම්බුව?

පිදුරංගල යනු මහාවංශය ලියූ මහානාම හිමියන් වැඩ විසූ පුරාණ දික්සඳ සෙනෙවියා පිරිවෙණ යැයි ප්‍රකට මතයක් පවතින්නකි. අනෙක් පසින් කාශ්‍යප මහරජුගේ භෂ්ම තැන්පත් කළ සෑය පිහිටි ස්ථානය ය. එසේම පස්වැනි සියවසේ කිසියම් කාලයක දළඳාවට නිවැසි ස්ථානයක් වී යැයි ද අදහසක් පවතින තැනකි. ලංකාවේ පැරණිම හුණුබදාමයෙන් හා ගඩොලින් නිර්මිත බුද්ධ ප්‍රතිමාව පිහිටියේ ද එහි ය. උගත් ධර්මධර විනයධර භික්ෂුන් වහන්සේලා වැඩ සිටි ස්ථානයක් ද විය.
එය පාදඩ අමනයන්ගේ හා හෙලුවැල්ලන්ගේ කෙලි බිමක් වී තිබීම කණගාටුවකි. විනෝද විය යුත්තේ විනෝදස්ථානයන්හි මිස ඓතිහාසික හා ආගමික අගයන්ගෙන් අනූන ස්ථානවල නොවන වග මේ පඩත්තලයන්ට නොතේරීම සංවේගයට කරුණකි.

කරච්චි ප්‍රාදේශීය සභාවෙන් ගඩොල් බැමි ඩෝසර් කරද්දී නගන හඬ, බදූර්දීන් විල්පත්තුව සංහාරය කරද්දී නගන හඬ පිදුරංගල උදෙසා වහා නැගිය යුතුය.

විදේශීය සංචාරකයන් කෙසේ වෙතත් උපන්දා සිට බෞද්ධ පරිසරයක හැදී වැඩුණු පුද්ගලයන් පවා මෙවන් පූජනීය ස්ථාන වල බීමත්කමින් හා අශෝභන අයුරින් හැසිරීම නීතිය මගින් දඩුවම් දීමට පෙර ඔවුනගේ මානසික සිතුවිලි පුනරුත්ථාපනය කිරීමට වඟ බලා ගත යුතු වේ..

නුදුරු අනාගතයේ දළදා මාළිගාව ස්වර්ණමාලී මහා සෑය වැනි පූජනීය ස්ථාන වල සිට හෙළුවැල්ලෙන් ඡයාරූපයට නඟා පළ කරත් ඒ පිළිබඳ පුදුම විය යුතු නැත..

2

3

4