දකුණු අප්‍රිකානු සුපිරි වේගපන්දු යවන්නා කොළඹ නගරය ගැන අමුතුම කතාවක් කියයි

co

දකුණු අප්‍රිකාවේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් ශ්‍රී ලංකාව පිළිබඳව අපූරු සටහනක් ඔහුගේ ට්විටර් ගිණුමේ පළකර තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරඟාවලියක් සඳහා පැමිණ ඇති දකුණු අප්‍රිකානු පිල නැවතී සිටින්නේ කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයකයි.

ඒ අතරතුරු කොළඹ නගරයේ ඔවුන් දුටු සුන්දරත්වය ඩේල් ස්ටේන් ඔහුගේ ට්විටර් ගිණුමේ පළකර ඇත්තේ මෙලෙසින්….

”කොළඹ නගරයට මගේ හිත ගියා, පාරවල් පිරිසිදුයි වගේම හොඳට හැදිලා. උද්‍යාන අලංකාර වෙලා. ලොකු වෙනසක් වෙලා මම 2006 ලංකාවට ඇවිත් යද්දි තිබුණට වඩා.”

මේ ඔහුගේ ට්විටර් සටහනයි…..

Dale_Styne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *