පොලිස් කොස්තාපල් සුරංගගේ නිසල දේහය ඉදිරියේ ඔහුගේ ආදරණීය බිරිඳ සිය පුතුණුවන් සමග කියු කතාව

su

මාතර ස්වර්ණාභරණ අලෙවි සැල කොල්ලකෑමට උත්සාහ දැරීමේදී සිදුවූ වෙඩි හුවමාරුවෙන් මියගිය පොලිස් කොස්තාපල් සුරංග ප්‍රදීප් වීරසිංහගේ දේහය ඊයේ රාත්‍රියේ මාතර ගොඩගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ගෙන ආවා.

33 හැවිරිදි මිය ගිය සුරංගගේ නිසල දේහය ඉදිරියේ ඔහුගේ ආදරණීය බිරිඳ ඔහුන්ගේ පුතුනුවන් සමග හඬා වැලපෙන ආකාරය එම ස්ථානයට යන සියල්ලගේ නෙත් වලට කඳුලක් එක් කරනවා.

මියගිය පොලිස් කොස්තාපල් සුරංග ප්‍රදීප් වීරසිංහ ඊයේ පොලිස් සැරයන් තනතුරට උසස් කළා. ඒ පොලිස්පති සී ඩී වික‍්‍රමරත්න මහතායී.

මේ සුරංගගේ බිරිඳ මහත් සංවේගයෙන් කියූ කතාවේ විඩියොව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *