නීතිවිරෝධී ලෙස ගවයන් ප්‍රවාහනය කල ජීප් රියක් තම ජීවිතයද නොතකා අල්ලා ගත් විර පොළිස් නිළධාරියෙක්

po

අහංගම පොලීසියේ ට්‍රැෆික් පොලිස් නිලධාරී ජයවර්ධන මහතාගේ උසස් ක්‍රියාව අගයමු…මහේන්ද්‍රා ජීප්‍ රියකින් අහිංසක ගවයන් පස් දෙනෙකු සහ කුඩා ගවයෙකු නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් පොලිස් අන නොතකා මාර්ග අනතුරු කීපයක් සිදුකරමින් ඉතා වේගයෙන් ගමන් කරමින් සිටියදී , තමාගේ ජීවිතය පරදුවට තබමින් එම රිය පිටුපස තනිවම හබාගොස් එම රිය තුල සිටි සින්හල ජාතිකයෙකු හා මුස්ලිම් ජාතිකයන් හතර දෙනෙකු අත් අඩංගුවට ගනුලැබූ පොලිස් නිලධාරී ජයවර්ධන මහතාගේ වීර ක්‍රියාව අගය කිරීම සදහා මෙය පල කරමි.මහා මාර්ගයේ පොලිස් හබා ඒමෙන් බේරීමට අතුරු මාර්ගවලින් මෙම රිය ඉතා වේගයෙන් ගමන් කරමින් තිබේ ..කෙසේ හෝ බේරීමට නොහැකි වීම තේරුම් ගිය හොරු තමන් ගමන්ගත් ජීප් රිය අතහැර පලායාමට උත්සාහ කල අවස්ථාවේ ගම්වාසී තරුණ පිරිස එම හොරු අල්ලාගැනීමට මෙම නිලධාරී මහතාට සහාය දක්වා තිබේ .මෙවන් උසස් නිලධාරීන් රටට සම්පතක්.. හරක් හොරු ගමන්ගත් ජීප් රියේ ” බුදු ගුණ අනන්තයි” ලෙස ස්ටිකර් අලවා මුස්ලිම් සින්හල සහජීවනයෙන් හරක් හොරකමේ යෙදී තිබේ…අපේ රටේ මුදල් වලට විකිනෙන මනුෂ්‍යත්වය හමුවේ දිවි පරදුවට තබා හොරු අල්ලාගත් පොලිස් නිලධාරී මහතාගේ අවන්ක සේවය අගයමු ….

1 2 3

4 5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *