ප්‍රවීණ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතා ජීවන ගමනට සමු දෙයි

he

ප්‍රවීන මාධ්‍යවේදී හේම නලීන් කරුණාරත්න හදිසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වී තිබෙනවා. ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් කළාවේ නවමු මානයන් සොයා ගිය පුරෝගාමියෙකු වූ ඔහු ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධානියා ලෙසින්ද බොහෝ කළක් කටයුතු කරනු ලැබුවා.

මාළඹේ පිහිටි නිවසේදී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති අතර මියයන විට ඔහුගේ වයස අවුරුදු 56ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *