මම කාටවත් භය නෑ මේ මම හම්බ කල සල්ලි ලබන අවුරුද්දේ මීට වඩා ලොකුවටම පාටිය ගන්නවා- චන්දිමාල්

ch

රූපලාවන්‍ය ශිල්පියෙකු වූ චන්දිමාල් ජයසිංහ ඔහුගේ උපන්දිනය රාජකීය අයුරින් පසුගියදා සමරනු ලැබුවා. මේ සඳහා කලාකරුවන් රැසක් සහභාගී වී සිටි අතර අන්තර්ජාලයේ එහි ඡායාරූප පලවීමත් සමඟින් මේ පිළිබඳව බොහෝ දෙනෙකු අතර කතාබහක්ද ඇතිව තිබුණා.

අතැමුන් ඔහුගේ ක්‍රියාවට දෝෂාරෝපණ එල්ලකර සිටි අතර තවත් පිරිසක් ඔහු උපයූ මුදලින් ඔහුට රිසි සේ උපන්දිනය සමරන්නේ නම් එය ප්‍රශ්නයක් නොවන බවද පවසා සිටියා.

මේ වන විට එලෙසින් එල්ල වූ විවිධ චෝදනාවලට මෙන්ම ප්‍රසංශාවන්ට චන්දිමාල් පිළිතුරු ලබා දී තිබෙනවා. ඔහු පවසා සිටින්නේ තමන් වියදම් කරන්නේ ඔහු විසින් දුක් මහන්සියෙන් හම්බකළ මුදල් නිසා එය කිසිවෙකු ප්‍රශ්නයක් කරගත යුතු නැති බවයි.

ඔහුගේ කතාව ඇතුලත් වීඩියෝව පහතින්……

34107647_1379893668822795_7468862400196771840_n 34124299_1379888562156639_4772391896368545792_n 34156036_1379889815489847_2951078986928619520_n 34156057_1379888478823314_7860869932228018176_n 34160846_1379887152156780_181556625608278016_n 34162123_1379888518823310_5227085773165035520_n

Leave a Reply

Your email address will not be published. Required fields are marked *