ඇණේ ඉඳලා ලංකාවේ හදන අනිත් ඒවටත් අභියෝග සුපිරිම ඉලෙක්ට්‍රික් කාර් එක මෙන්න

ca

දැනට වසර 4 කට පමණ පෙර ලංකාවේ බුද්ධිමතුන් පිරිසක් ලම්බෝගිනි ෆෙරරේ වගේ ස්පෝර්ට් කාරයන්ට සමාන කාර් රථයක් නිපදවන්න ගත්තා. ඒ වේගා. මේ වන විට එහි වැඩ අවසන් වී ඇති බවයි ආරංචිය. මේ ඒ ගැන පළවුණ වාර්තාවන් කිහිපයක්.

අපේ රටේ මෙවන් හැකියාවන් බුද්ධිය ඇති ඕනෑතරම් මිනිසුන් ඇතත් ඔවුන් රට හැර යන්නේ පාලකයින් විසින් ඔවුන්ට අවස්තාවක් නොදී සියල්ල ආනයනය කර අතයට ගනුදෙනු කරන නිසයි.

එහි ප්‍රතිවිපාකයක් ලෙස ඇමරිකන් ඩොලරයට දන නවමින් නය කන්දරාවකට මුහුණ දීමට සිදුවී තිබෙනවා. ඉන්දියාවේ කාර් නිෂ්පාදන වලට හොඳ වෙළදපලක් බවට ලංකාව පත්වීම සෝචනීය කරුණක්. ඔවුන්ගේ කාර් අපනයනය ඉහල අගයක් අපේ රටෙන් ගැනීම අප ජාතියක් ලෙස පත්ව සිටින තැන හදුනා ගත හැකි.

මෙම ව්‍යාපෘතියට මොරටුව ඉංජිනේරු සරසවියේ පිරිසක් සම්බන්ධව කටයුතු කරයි. ලංකාව දේශීය නිෂ්පාදන කොතනකින් හෝ ආරම්භ කලයුතු කාලය එලබ ඇත. එසේ නොවුනහොත් අපට කන්න නැතිවන දවස වැඩි ඇතකනොවෙයි.

ව්‍යාපෘතිය ආරම්භයේ ඔවුන් පලකල වීඩියෝ පහතින් බලන්න..

1 2 3

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *