දීපීකා පදුකෝනිගේ සහ රන්වීර්ගේ විවාහය මේ වසරේ නොවැම්බර් 19 වැනිදා

බොලිවුඩයේ විශාල ජනප්‍රියත්වක් රදාවගෙන සිටින දීපීකා පදුකෝනිගේ විවාහය මේ වසරේ නොවැම්බර් 19 වැනිදා ඉන්දියාවේ මුම්බායි නගරයේදී සිදු කිරීමට නියමිතව ඇත. පසුගියදා ‘ෆිල්ම් ෆෙයාර්’ වෙබ් අඩවිය හරහා දිපීකා මෙසේ ඇයගේ විවාහය නොවැම්බර් 19 වැනිදා පැවැත්වෙන බවට ප්‍රසිද්ධ කර තිබේ.

දිපීකාගේ අතගනු ලබන්නේ බොලිවුඩයේ තවත් ජනප්‍රිය සිනමා නළුවෙකු වන රන්වීර් සිංය. දිපීකා මෙන්ම රන්වීර්ද තමන් භාරගත් වැඩ මේ වනවිට ළහි ළහියේ නිමා කරන්නට කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. රන්වීර් මාධ්‍යයට පවසා ඇත්තේ තම විවාහයත් සමගින් කෙටි කාලයක් සිනමාවෙන් ඈත්වීමට බලාපොරොත්තුවෙන් පසුවන බවය.

9405eed36b18ded0608f959fc5485933f56244f0v2_hq 659874

ජාතික රෝහලේ නොසැළකිල්ලෙන් ගැබිණියක් මිය ගිහින් මෙන්න ඥාතීන් කියන දේ

ජාතික රෝහලේ නොසැළකිල්ලෙන් ගැබිණියක් මිය ගිහින්
මෙන්න ඥාතීන් කියන දේ

ලොවක් පුදුමයෙනුත් පුදුමයට පත් කරමින් නර වෘකයෙක් බවට සැක කරන හදුනානොගත් සතෙක් හමුවෙයි

ලොවක් පුදුමයෙනුත් පුදුමයට පත් කරමින් නර වෘකයෙක් බවට සැක කරන හදුනානොගත් සතෙක් හමුවෙයි

හෝමාගම රෝහලේදී පණ පිටින් කාන්තාවක් මෝචරියට දමයි මෙන්න විස්තරය

හෝමාගම රෝහලේදී පණ පිටින් කාන්තාවක් මෝචරියට දමයි
මෙන්න විස්තරය

ගඳ ගහන ඔබේ නිවස පැය විසිහතර පුරා සුවදවත් කරන අපුරු මිශ්‍රණයක් සාදා ගන්නේ මෙහෙමයි

ගඳ ගහන ඔබේ නිවස පැය විසිහතර පුරා සුවදවත් කරන අපුරු මිශ්‍රණයක් සාදා ගන්නේ මෙහෙමයි

උදරය ඉදිරියට නෙරා ඇවිත් කැත වෙලාද? මේවා වීදුරුවක් උදෑසන පානය කලොත් බඩ අඩු කරගන්න පුළුවන්

උදරය ඉදිරියට නෙරා ඇවිත් කැත වෙලාද?
මේවා වීදුරුවක් උදෑසන පානය කලොත් බඩ අඩු කරගන්න පුළුවන්

අනේ අපිතුන්දෙනාට එකට ඉන්න ඔනි අම්මයි තාත්තයි අපිව දාලා ගියා අපිව වෙන්කරන්න එපා

අනේ අපිතුන්දෙනාට එකට ඉන්න ඔනි අම්මයි තාත්තයි අපිව දාලා ගියා අපිව වෙන්කරන්න එපා

ලෝක රූ රැජින තරඟයෙන් ලංකාවේ නම බැබලවූ ක්‍රිස්ටිනාගේ සරාගී ඡායාරූප පෙළක් එළියට

ලෝක රූ රැජින තරඟයෙන් ලංකාවේ නම බැබලවූ ක්‍රිස්ටිනාගේ සරාගී ඡායාරූප පෙළක් එළියට

ඔබත් මමත් ඇයත් ටෙලිනාට්‍යයේ පිස්සු කෙල්ල මැට්ටි ගේ නොදුටු ඡායාරූප මෙන්න

ඔබත් මමත් ඇයත් ටෙලිනාට්‍යයේ පිස්සු කෙල්ල මැට්ටි ගේ නොදුටු ඡායාරූප මෙන්න

1 2 3

4 5 6 7 8

9 10