ඇමති මහින්ද අමරවීරගේ පුත් පසන් අමරවීර උපන්දිනය සැමරූ හැටි මෙන්න (VIDEO & PHOTOS)

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීරගේ පුත් පසන් අමරවීර පසුගිය 21 වැනිදා සිය උපන්දිනය සමරා තිබුණා.
ඔහුගේ මිතුරන් හා හිතවතුන්ට ඒ වෙනුවෙන් සාදයක්ද සංවිධාන කර තිබුණා.

එහි ඡායාරූප පහතින්..

31454034_2019320971414788_2527935012175609856_n 31460833_2019323184747900_5108624063970934784_n 31460844_2019322848081267_618708077851443200_n 31466712_2019316504748568_8102448128797442048_n 31466743_2019321744748044_1436019364775067648_n 31466796_2019318261415059_5835593625811025920_n 31466945_2019322054748013_950987986483281920_n 31472644_2019316541415231_7340531466041819136_n 31472671_2019320044748214_8783446168882380800_n 31482859_2019320544748164_3714489340525543424_n 31484507_2019320448081507_4535856523980570624_n 31483966_2019316684748550_6242667147202396160_n 31491846_2019321604748058_904229257352314880_n 31493111_2019319958081556_7382630555088584704_n 31495113_2019319428081609_8292540172977831936_n 31499618_2019322691414616_1032931538674647040_n 31501325_2019316654748553_6134283840761364480_n 31503001_2019319484748270_1359247799316643840_n 31509519_2019321708081381_3552047758925889536_n 31510807_2019319094748309_6084890282338287616_n 31511926_2019319814748237_2363371789746176000_n 31513533_2019322531414632_5926521012635041792_n 31513883_2019317151415170_4065378960198860800_n 31517477_2019317881415097_2206361310256431104_n 31517558_2019320148081537_2384050820325834752_n 31530466_2019316238081928_4316888340927348736_n 31531028_2019323208081231_8015130528841728000_n 31531127_2019319538081598_3732449373338992640_n 31531646_2019320821414803_6204140418678915072_n 31542699_2019323161414569_6589359415596417024_n 31543020_2019321721414713_3417571302095978496_n 31543676_2019320711414814_8609920419153051648_n 31562822_2019320684748150_4924067107353657344_n 31641851_2019319401414945_2599974623185469440_n 31662227_2019317494748469_5599996720957095936_n 31444592_2019316828081869_2304571462670876672_n 31444793_2019321621414723_597842830374731776_n 31445173_2019322881414597_2801828688709025792_n 31450206_2019322864747932_2998625821083566080_n 31453988_2019323648081187_8510088405483257856_nmahinda amaraweera

ඉන්දියාවෙ එක එක සමනල් කොල්ලො ගොං කෙල්ලො වගෙද බලහං දෙවෙනි ඉනිමෙඅනූෂා ඇන්ටිගෙ ඩාන්ස් එක

ඔය ඉන්දියාවෙ එක එක සමනල් කොල්ලො ගොං කෙල්ලො වගෙද බලහං දෙවෙනි ඉනිමෙඅනූෂා ඇන්ටිගෙ ඩාන්ස් එක

කාලයත් එක්ක අපි දෙදෙනාගේ නොගැලපීම් මත අපි ආදර කතාවට සමුදුන්නා – චූලක්ෂි

කාලයත් එක්ක අපි දෙදෙනාගේ නොගැලපීම් මත අපි ආදර කතාවට සමුදුන්නා – චූලක්ෂි

විජයගෙන් හිස්‌වුණ ලෝකයේ ඒ පාළුව තනිකම මට කියල නිම කරන්න බැහැ – දේවිකා මිහිරානි

අපේ රටේ ප්‍රවීණ කලාකරුවෙක් වුණු විජය නන්දසිරිගේ ආදරණීය බිරිඳ තමයි දේවිකා මිහිරාණි කියන්නේ.
ඇය ප්‍රථම ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියයි.
2016 වසරේ අගෝස්තු අට වැනිදා රසික හදවත් කඳුලින් පුරවමින් විජය නන්දසිරි මෙලොවින් සමුගන්නවා.
මේ වෙද්දි විජය සමුඅරන් වසර දෙකක් ගතවෙලා.
සතිඅන්ත පුවත්පතකට දේවිකා මිහිරානි ඒ ගැන කියලා තිබුණේ මේ විදිහට.

කලින් කලට පසු ඔබ ටෙලිනාට්‍යක රංගනයට එක්‌ව ඇතිවග අපට දැනගන්නට ලැබුණා.?
මේ දිනවල ටෙලිනාට්‍යයක නම් රඟපාන්නෙ නැහැ. ආරාධනාවක්‌ ලැබුණා.
නමුත් මඟේ මව මියගිහින් අවුරුද්දක්‌ සම්පූර්ණ වෙනවා මේ වසරට. ඒ වෙනුවෙන් පින් කමක්‌ කරන්න හිතාගෙන ඉන්නවා.
ඊට අමතරව විජයගේ දෙවර්ෂ පූර්ණය හා ඔහුගේ උපන්දිනය වෙනුවෙන් අපි විශාල වැඩ කොටසක්‌ කරන්න සූදානම් වෙනවා.
මේ වෙනුවෙන් අපේ මිනිපිරියත් ලංකාවට ආවා. මේ වැඩ කටයුතු එක්‌ක මට මේ දිනවල කාලය ලබාදෙන්න අපහසුයි. නමුත් මේ කටයුතු වලින් පස්‌සෙ ඔවුන් නිර්මාණයක්‌ කරනවා නම් මම එයට දායක වෙන බව පවසා ඒ කටයුත්ත ප්‍රතික්‍ෂේප කරන්න සිදුවුණා.

දිඟු කලක්‌ ඔබව ටෙලිනාට්‍යයකින් අපට දැක ගැනීමට නොහැකි වීමට බලපෑ හේතුව රංගන දිවියට වඩා පෞද්ගලික දිවියට පෙම් කිරීමද ?
අනිවාර්යෙන්ම. රූපවාහිනියේ යමක්‌ කිරීමේ ආශාවක්‌ හා කැමැත්තක්‌ තියෙනවා නමුත් ඊටත් වඩා මම වෙනුවෙන් යමක්‌ කරන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් තමයි මම වැඩි අවධානය යොමු කරන්නෙ.
මොකද මගේ ජීවිතයම කැපවුණේ ඔහු වෙනුවෙන්. පැහැදිලිවම රඟපෑමේ කැමැත්තක්‌ තියෙනවා.
මා තුළ නිළියක්‌ රඟපාන්න කැමති නැහැ කියනව නම් ඒක බොරුවක්‌. නමුත් කාලය පිළිබඳ ප්‍රශ්නය තමයි තියෙන්නෙ.

ටෙලි හා සිනමා නිර්මාණ තුළ ඔබ නොපෙනුනාට වේදිකාව මත නිරතුරුවම ඔබ අපට හමුවනවා.?
වේදිකාවේ නිර්මාණවලට දායක වෙන්න අපිට කැමැති දින යොදාගන්න පුළුවන්.
ටෙලිනාට්‍යකදී හෝ චිත්‍රපටයකදී එක දිගට කාලයක්‌ ඔවුන්ට ලබාදෙන්න වෙනවා. එතනදී පෞද්ගලික කාරණා බලපාන්නෙ නෑ. අනිවාර්යෙන්ම ඒ නිසයි පෞද්ගලික කාරණා දහසක්‌ අතර වුණත් මම වේදිකාව තුළ දකින්න ලැබෙන්නෙ.

විජයගේ උපන් දිනය හා දෙවර්ෂ පූර්ණය වෙනුවෙන් සංවිධානය කෙරෙන පිංකම් මොනවද?
එයාගෙ උපන් දිනය හා දෙවර්ෂ පූර්ණය යන අවස්‌ථා දෙකම වෙනුවෙන් අපි අගෝස්‌තු 8 වැනිදා දිනය තුළ ධර්ම දේශනයක්‌ සහ දානමය පිංකම් පවත්වනවා.
ඒ වගේම ඔහු වෙනුවෙන් පිළිමයක්‌ නිර්මාණය කරන්න මගේ අදහසක්‌ තියෙනවා.
එදිනට එම පිළිමය නිර්මාණය කර අවසන් කරන්න බැරිවෙයි නමුත් ඒ කටයුත්ත අරඹන්න හෝ උත්සාහ කරනවා.
ඒ විතරක්‌ නෙවෙයි ඔහුගේ සොඳුරු සමාජ දායකත්වය මතු පරපුරටත් දායක කරන්න මම බලාපොරොත්තු වෙනවා. කළහැකි යමක්‌ වේද ඒ හැමදෙයක්‌ම කරන්න බලාපොරොත්තු වෙනවා.

විජයව වඩාත් හඳුනන කෙනා ඔබ හැටියට ඔහුව දකින්නෙ.?
පසුගිය කාලයේ එයා දිගටම ප්‍රහසන චරිත රඟපෑවා. ඒකට හේතුවන්න ඇත්තේ ඔහු කරන දෙයින් මිනිස්‌සුන්ගේ හිත්වල ලැගුම් ගත්නිසා වෙන්න ඕනෑ.
විජය ඊට වඩා කලාත්මක චරිත ගැඹුරු චරිත නිරූපණය කළ කෙනෙක්‌. අවුරුදු 27 ක්‌ මනමේ කුමාරයාගේ චරිතය මනමේ කුමරියන් 5 දෙනෙක්‌ එක්‌ක රගපෑවා.
ඒක නළුවෙකුට ලැබෙන දුර්ලභ වරමක්‌. විජය මියයන තෙක්‌ම ඔහුගේ පෙනුම රැකුණා. ඔහු මියගියේ අවුරුදු 69 දි.
ඔහු මියගියාට පසුවයි ඔහුගේ නියම වයස බොහෝ දෙනා දැන ගත්තේ.
විජයගෙන් හිස්‌වුණ ලෝකයේ ඒ පාළුව තනිකම මට කියල නිම කරන්න බැහැ. විජය සිටිය කාලයේ මට ලැබුණ සැප සම්පත් සහිතව මම අද ජීවත් වුණත් ඒ හිස්‌තැන පුරවන්න බැහැ. අද මට දේවිකා කියල කතා කරන්න කෙනෙක්‌ නැහැ. අනික හැමෝම මට කතාකරන්නෙ අක්‌කා නංගි කියල. විජය තමයි මට දේවිකා කියල කතා කරපු එකම කෙනා.
ඔහුට ගරුකළ මේ රටේ ජනතාව වෙනුවෙන් අනාගතයේදී විජයගේ නමින් රංගන පාසලක්‌ පටන් ගන්න මගේ අදහසත් තියෙනවා. ඒක ගැන මට නිශ්චිත කාලයක්‌ කියන්න බැරි වුණත් මම කවදා හෝ එය කරනවා.

ටෙලි තිරයට ඔබ නැවත එන්න බලාපොරොත්තු වෙනවානම් ඔබ තෝරාගන්නේ.?
මට තරුණ චරිත රඟපාන්න බැහැනෙ. මවක්‌ මිත්තනියක්‌ හෝ සොයුරියකගේ චරිත තමයි රඟපාන්න වෙන්නෙ. මොනව වුණත් මට ගැලපෙන චරිත තමයි මම රඟපාන්නෙ.

බසයේදී අසනීප උන දරුවාට පියෙකු වූ අපේ කොන්දොස්තර මහතාගේ උතුම් මනුසත්කම කොහොමද කියලා බලන්නකෝ

බසයේදී අසනීප උන දරුවාට පියෙකු වූ අපේ කොන්දොස්තර මහතාගේ උතුම් මනුසත්කම කොහොමද කියලා බලන්නකෝ

ප්‍රේක්ෂකාගරය වසඟ කල තාරුකා සමගින් කාවිංග ඉදිරිපත් කල සරාඟී නර්ථනය මෙන්න

ප්‍රේක්ෂකාගරය වසඟ කල තාරුකා සමගින් කාවිංග ඉදිරිපත් කල සරාඟී නර්ථනය මෙන්න

ආර්ථික අපහසුතා අහස උසට තිබුණා. ගමේ ගොටුකොළ, මුකුණුවැන්න මිටි බැඳලා මම විකිණුවා ජී. ආර් පෙරේරා

ආර්ථික අපහසුතා අහස උසට තිබුණා. ගමේ ගොටුකොළ, මුකුණුවැන්න මිටි බැඳලා මම විකිණුවා ජී. ආර් පෙරේරා

චාරිත්‍ර වල තේරුම් දැනගෙනද පෝරුවට නැග්ගෙ? බලන්නකො පෝරු චාරිත්‍ර වල සැගවුනු තේරුම්

චාරිත්‍ර වල තේරුම් දැනගෙනද පෝරුවට නැග්ගෙ?
බලන්නකො පෝරු චාරිත්‍ර වල සැගවුනු තේරුම්

අධිරාජ ධර්මාශෝක රාණි ධර්මා ගේ සැබෑ ජිවිතයේ ලස්සන මෙන්න බලන්නකෝ

අධිරාජ ධර්මාශෝක රාණි ධර්මා ගේ සැබෑ ජිවිතයේ ලස්සන මෙන්න  බලන්නකෝ

සෞදි අරාබිය ඉතා අවධානම් තත්වයක ගුවන් මගින් නූලෙන් බේරෙයි ලාංකික ඔබ ප්‍රවේශම් වන්න

සෞදි අරාබිය ඉතා අවධානම් තත්වයක ගුවන් මගින් නූලෙන් බේරෙයි ලාංකික ඔබ ප්‍රවේශම් වන්න