ජනප්‍රියම සම්මානය ගන්න තමන්ම එස්.එම්.එස් ගහගත්තු අය ගැන නයනතාරාගෙන් කතාවක්

පසුගිය රයිගම් ටෙලි සම්මාන උළේලේ හොදම නිළිය සම්මානය හිමිකර ගත් නයනතාරා වික්‍රමආරච්චි පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් අපූරූ තොරතුරු රැසක් හෙළිකර තිබුනා,
එම සංවාදය පහතින් ,

ලැබුණු සම්මානය ගැන කතා කරමු?

2017 රයිගම් ටෙලීස් ජනප්‍රියම ටෙලි නාට්‍යය නිළියට හිමි සම්මානය තමයි මට ලැබුණේ. මේ එම සම්මානය මට ලැබුණු දෙවැනි අවස්ථාව.

මේ වෙනකොට ඔබ ඇගයීම් කිහිපයක්ම ලබලා තියෙනවා නේද?

ඔව්, රයිගම් සම්මානය මේ ලැබුවේ දෙවැනි වතාවට. ඊට අමතරව සුමති සහ ස්ලිම් නෙල්සන් සම්මානයත් ලබලා තියෙනවා.

මොකද හිතෙන්නේ සම්මානය ලැබිම ගැන?

ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි. මොකද ප්‍රේක්ෂකයෝ කොච්චර සමීපද කියලා දැනෙනවා මේ විදිහට ඇගයීම් ලැබෙනකොට.

කෙටි කාලයයි ඔබ ක්ෂේත්‍රයට ඇවිත්. මේ ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ?

මම ක්ෂේත්‍රය ගැන අධ්‍යයනයක් පටන්ගෙන දැනට අවුරුදු තුනකට කිට්ටුයි. ක්ෂේත්‍රයට පිවිසිලා දැනට අවුරුදු දෙක හමාරක් විතර වෙනවා. මම ඉගෙන ගත්ත දේවලුත් ප්‍රවීණයන්ගෙන් ලැබුණ උපදෙසුත් එක්ක ඒ කෙටි කාලයට මේ ආපු ගමන ගැන ඇත්තටම මම නිහතමානීව සතුටු වෙනවා. මොකද මේ හැමදේම ලැබෙන්නේ මට ආශීර්වාදයක් හැටියට.

දෙව්මි මේ තරම් ජනප්‍රිය නිසා ඔබ නැවතත් සම්මාන ලබනවා. ඒ කියන්නේ අනිත් චරිතවලදි ඔබ සාර්ථක නෑ කියන එකද?

මම මට පුළුවන් උපරිමය හැම නිර්මාණයක් වෙනුවෙන්ම කරනවා. හැම තැනදීම අලුත් චරිතයක් කරනකොට මට හිතෙන දෙයක් තමයි මම සාර්ථක මදියි කියන කාරණය. එහෙම හිතන්න හිතන්න අපිට වඩාත් සාර්ථක වෙන්න පුළුවන්. හැම චරිතයක්ම පළවැනිම චරිතය කියලා හිතාගෙන හරි පරිස්සමට, අවධානයෙන් කරනවා නම් හැම තැනදීම අපි සාර්ථකයි. හැමදේම පුළුවන් කියන මානසිකත්වයෙන් මිදිලා ඉන්න තරමට අපිට සෑහෙන ගමනක් යන්න පුළුවන්කම තියෙනවා.

හැමදාම ජනප්‍රියම නිළිය වෙන්නද බලා‍පොරොත්තුව? හොඳම නිළිය වෙන්න බලා‍පොරොත්තුවක් නැද්ද?

මම කවදාවත් සම්මාන අරමුණෙන් නිර්මාණ භාරගෙන නැහැ. මගේ අදහස නම් සම්මාන බලාගෙන අපි නිර්මාණ කළ යුතු නෑ කියන එක. සම්මාන ලැබෙයි අපි සාර්ථක නම්. නමුත් සම්මාන ලැබුණා හෝ නොලැබුණා අපි අපේ චරිතය උපරිම කැපවීමෙන් ආදරයෙන් කරනවා නම් සම්මානයකට වඩා වැඩි තෘප්තියක් අපිට ලබන්න පුළුවන්කම තියෙනවා.

සම්මානය සඳහා සෑහෙන තරගයක් තිබුණා නේද?

ක්ෂේත්‍රය තුළ අපිට අපි තරගයක් ‍නෙවෙයි. එහෙම තරගයක් තිබිය යුතුත් නෑ මම හිතන විදිහට. අපි හැමෝම හොඳ යාළුවෝ. මම හිතන්නේ ඒ තරගය තිබුණේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාව අතර.

සම්මානය ලැබුණාම ප්‍රවීණයන්ගේ උපදෙස් එහෙමත් ලැබෙන්න ඇති නේද?

අනිවාර්යයෙන්ම. ඒ ලැබෙන උපදෙස් මට ගොඩක් වටිනවා. හැමෝම මට ගොඩක් ආදරෙයි. මට නම් රංගන පාසලකින් ලබන අත්දැකීමට වැඩිය ප්‍රවීණයන්ගෙන් ලැබෙන උපදෙස් හරි ඉහළයි සහ වටිනවා. ඔවුන්ගේ අත්දැකීම් තුළින් ජීවිතේට ගන්න තියෙන දේවල් ‍පොතපතින් ගන්න දැනුමට වඩා හරි වටිනවා. ඔවුන්ට මම හැමදාම ගරු කරනවා මට හයියක් වෙනවාට.

රූපය නිසාද ඔබ මේ තරම් ජනප්‍රිය?

රූපය ප්‍රමාණවත් නෑ රංගනයට. රූපය කියන්නේ හොඳ දෙයක්. මම දෙවියන්ට වගේම මගේ ආදරණීය අම්මටයි තාත්තටයි ස්තුතිවන්ත වෙනවා මට මේ විදිහේ රූපයක් ලබාදුන්නාට. නමුත් ඒක විතරක් සුදුසුකමක් ‍නෙවෙයි රඟපාන්න. එහෙම වුණොත් එතැන තියෙන්නේ හිස්බවක්. රූපයත් එක්ක හැකියාව, දක්ෂතාව, දැනීම මිශ්‍රවෙලා සාර්ථක වෙන චරිතවලට තමයි මිනිස්සු ආදරය කරන්නේ.

ඔබටත් එස්.එම්.එස්. සඳහා සෑහෙන වියදමක් යන්න ඇති නේද?

මම නම් මම වෙනුවෙන් කිසිම එස්.එම්.එස්. එකක් දැම්මේ නැහැ. මම චරිතයට උපරිම සාධාරණය කරනවා. එහෙම තමන්ම එස්.එම්.එස්. කරගෙන ගන්න සම්මානවල වටිනාකමක් නෑ. මගේ අම්මයි, අප්පච්චියි කියන්නේ කරන දේ හරියට කරලා ගෞරවාන්විත විදිහට ඇගයීම් ලබන්න කියලා. එහෙම නැතුව බලෙන් සම්මාන ගන්න එකේ කිසිම තේරුමක් නැහැ.

හැමදාම බොලඳ චරිත කරලා ජනප්‍රියම නිළිය වෙන්නද බලා‍පොරොත්තුව?

මම එහෙම චරිත වර්ග කරලා රඟපාන කෙනෙක් ‍නෙවෙයි. මම විවිධ චරිත කරලා තියෙනවා. එක දවසක අපි චිත්‍රපටයෙන් මම වෙනස් චරිතයක් කරන්නේ. තාම මම ඇවිත් ටික කාලයයි. ඉතින් ඉදිරියේදිත් විවිධ වූ චරිත කරන්න බලා‍පොරොත්තු වෙනවා.

වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්න බලා‍පොරොත්තුවක් නැද්ද?

මම ආසයි වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්න. නමුත් තවම මම අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා. දැනට නම් ඒවා ටිකක් මගහැරිලා තියෙන්නේ මේ වැඩත් එක්ක. කාර්යබහුල බව ටිකක් අඩු කරගෙන වැඩිදුර අධ්‍යාපනය සඳහා යොමුවෙන්න ඕනේ.

ඉදිරි නිර්මාණ මොනවාද?

දැනට චිත්‍රපට තව දෙකක් කරලා තියෙනවා. ඒ වගේම භවාත්මා නමින් නව ටෙලි නිර්මාණයකට සම්බන්ධ වුණා. ඊට අමතරව තවත් චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා.

උපුටා ගැනීමකි

අඩනිරුවත් වෙනවා කියන එක වැරදි දෙයක් නෙවෙයි මට වඩා කොටට අදින අය කොච්චරනම් ලංකාවේ ඉන්නවද

කාලෙන් කාලෙට විවිධ සිද්ධි හරහා පියුමි කරළියට එනවා. අඩ නිරුවත පිළිබද පියුමි මාධ්‍යයට කියලා තිබුණේ මේ වගේ කතාවක්.පියුමි අඩනිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දාන එක දරුවෙක් ඉන්න මවක් විදිහට ගැලපෙනවද..?මම කරන්නේ මට හරි කියලා හිතෙන දේ.. අනිත් අයට ඕන විදිහට මම මගේ දේවල් කරන්න ඕනද..? මම විතරද කොටට අඳින්නේ.. මට වඩා කොටට අදින අසංවර අය කොච්චර ඉන්නවද..

29313785_1653031488111855_5148450359403872256_n

ඒ අය ගැන කවුරුත් කතා වෙන්නේ නෑ.. හැබැයි මම ප්‍රසිද්ධ නිසා මම ගැන තමයි කතා වෙන්නේ.

ඒත් දරුවට ඒ දේවල් ගැලපෙන්නේ නෑ නේද..? දරුවට මේවා නිසා විවිධ කතා අහන්න වෙනවා ඇතිනේ..

නැහැ.. එයා යන්නේ ජාත්‍යන්තර පාසලකට.. එයාට ඒ දේවල් ගැටලුවක් නැහැ. එයත් කියනවා මම කොටට අදිනකොට අම්මි මේවා කොටයි නේද කියලා.. එතකොට මම කියන්නේ ඔයාගේ අම්මා අවුරුදු 25 ක පුංචි කෙල්ලෙක් කියලා. ඒවට එයා හිනා වෙනවා.

28685431_1642108839204120_1214159599123052341_n

දැන් අඩනිරුවත් මියුසික් වීඩියෝස් දකින්න ලැබෙනවා වැඩියි.. මේ ගැන පියුමි දරන්නේ මොන වගේ මතයක්ද..?

අඩනිරුවත් වෙනවා කියන එක වැරදි දෙයක් නෙවෙයි.. මම කොටට අඳිනවා. හැබැයි මම කැමරාවක් ඉදිරියේ නිරුවත් වෙන්නේ නැහැ..

” මම ආයෙත් ඕස්ට්‍රේලියාවට ක්‍රීඩා කරන්නේ නෑ” කඳුලු පිරි දෙනෙතින් හිතුවක්කාරයා වෝර්නර් සමුගනියි

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ උපනායක ඩේවිඩ් වෝර්නර් මාධ්‍යය අමතා සිදුකළ ප්‍රකාශයක් ජාත්‍යන්තර මාධ්‍යයේ දැඩි අවදානයට ලක්ව තිබෙනවා. ඒ ආන්දෝලනාත්මක පන්දුව පලුදු කිරීමේ සිදුවීමෙන් අනතුරුවයි,

දකුණු අප්‍රීකාව සමග පැවති ටෙස්ට් තරගාවලියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුව පලුදු කරන දර්ශන පටිගත වීම මහත් ආන්දෝලනයට තුඩු දුන් අතර ඉන්පසු ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත්ට සහ උපනායක ඩේවිඩ් වෝර්නර්ට වසරක බැගින් තරග තහනමක් පැනවූවා.

තමන්ට අත්වූ තරග තහනමෙන් පසු ඩේවිඩ් වෝර්නර් මාධ්‍යය ඉදිරියේ පෙනි සිටි අතර එහිදි කඳුලු පිරි දෙනෙතින් වෝර්නර් සමාව ඉල්ලා සිටියා. සිදුවූ සෑම දෙයකටම වගකීම තමන් විසින් ලබා ගන්නවා යැයි කී වෝර්නර් නැවත වතාවක් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා නොකරන බවද පැවසූවා. මේ අනුව වෝර්නර් පැවසූවේ තමන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමෙන් සමුගන්නා බවයි.

දැඩි හිතුවක්කාරී ක්‍රීඩකයෙකු ලෙස ප්‍රසිද්ධ ඩේවිඩ් වෝර්නර් ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයට ලක්වූ ක්‍රීඩකයෙක්. මින් පෙර එංගලන්ත සංචාරයකදි එංගලන්ත ක්‍රීඩක ජෝ රූට් ට සමාජ ශාලාවකදි පහර දුන් වෝර්නර් පසුගිය දකුණු අප්‍රීකානු සංචාරයේදී දකුණු අප්‍රීකානු ක්‍රීඩක ඩී කොක්ට පහර දීම රසිකයන්ගේ දැඩි අප්‍රසාදයට ලක්වූවා.

වෙඩින් ගන්න හිතන් ඉන්න හැමෝටම වටිණා ආදර්ශයක්.දුන් අපුරු මංගලයක් මෙන්න​

ජීවිතයට ශාපයක් නොවූ.. මංගල දිනය.

ණය වෙලා.. බොරු සෝබන කරල.. අන්තිමට හිත්‍ රිදවගෙන. පව් ගොඩකුත් කරලා, වෙඩින් ගන්න හිතන් ඉන්න හැමෝටම වටිණා ආදර්ශයක්.

සැබෑ බෞද්ධයන්ටම පමණයි.

ඤාති මිත්‍රාදීන්ට ද පින් රැස්කරවමින්, තෙරුවන්ගේ ද ආශිර්වාදය ලබමින්, මංගල දිනය සැමරු පින්වත් කලණ මිතුර, ඔබ බෞද්ධ අපට ආදර්ශයක්…(උ.ගැ ..පුණ්‍ය යාත්‍රා )

1 2 3

4 5 6 7

8 9 10 11 12

දුව ඔන්ලයින් ඇවිත් ඉද්දි අම්මා මැදට පැන්නට බලන්නකෝ දුව අම්මගේ කොතනද මිරිකන්නේ කියලා

දුව ඔන්ලයින් ඇවිල්ල හැඩවැඩ දානකොට මැදට ආපු අම්මට දුව කරපු කැත වැඩේ ලීක් වෙලා බලන්නකො යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න අම්මයි දුවයි ඔන්ලයින් ඇවිල්ල දුව අම්මට කරපු වැඩ බලන්නකො අම්මත් ගානක් නැතුව ඉන්න හැටි,

ලක්ෂ 6ට වඩා මුදල් ත්‍යාගයක් ලැබුණු ප්‍රේක්ෂකයෙක් විසින් රැකගත් උඩපන්දුව

Andrew McCullouch නම් නවසීලන්ත ජාතික ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකු විසින්, තරඟයක් අතරතුර පිටියෙන් එපිට සිට තම පෙම්වතියත් සමග තරඟයක් නරබමින් සිටින අතරවාරයේ, ක්‍රීඩකයෙකු විසින් එල්ල කල දැවැන්ත හයේ පහරක් , අසීරු උඩපන්දුවක් ලෙස රැකගනු ලැබුවා. මේ සඳහා ඔහුට ඇමරිකානු ඩොලර් 4000 ක මුදලක් (නවසීලන්ත ඩොලර් 5000 ක්) ලැබුනා.

එම උඩපන්දුව පහතින් නරඹන්න.

බංගදෙනියේ අභාවයට යන අපේ විහාරය සාදා දෙන්න විහාරාධිපති හිමියන්ගෙන් කාරුණික ඉල්ලීමක්

ආරච්චිකට්ටුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයේ (581/A) දෙමටපිටිය ග්‍රාම නිළධාරි වසමට අයත් අලිකටුව, බංගදෙනිය. ශ්‍රී ධර්ම කීර්ති විහාරය 2008 වසරේදී ඉදිකරන ලද්දක් බව පැවසෙනවා.

මෙම විහාරස්ථානය යටතේ දායක පවුල් 235ට ආසන්න ප්‍රමාණයක් සිටින අතර, මොවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය බවට පත්ව ඇත්තේ කුලී කර්මාන වල නියලී මුදල් උත්පාදනය කිරීම බව කියයි. එම විහාරස්ථානයට සෑම ඉරු දිනකම දහම් පාසල් අධ්‍යාපනය හැදෑරීම සදහා දහම් පාසල් ළමුන් 130ට ආසන්න ප්‍රමාණයක් පැමිණෙන බව විහාරාධිපති හිමියන් පවසති.

මෙම විහාරස්ථානයේ වැඩවාසය කරන විහාරාධිපති හිමියන් දැනට වැඩ වාසය කරනුයේ ඉතාමත් අබලන් තත්ත්වයේ පවතින ධර්ම ශාලා ගොඩනැගිල්ලක සකසා ගන්නා ලද කුඩා කාමරයක බව මනාව පැහැදිලි විය. දහම් පාසල් ළමුන්ගේ අධ්‍යාපනය සදහා අවශ්‍ය ගොඩනැගිලි හිගය මෙන්ම විහාරස්ථානයේ පවතින විශාලතම අඩුව ලෙස සතර පේරුවේ දායකයින් පෙන්වා දෙන්නේ ත්‍රිවිධ චෛත්‍යයට අයත් චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් ඉදිකර දෙන ලෙසය. උග්‍ර ගොඩනැගිලි හිගයක්ව පවතින මෙම විහාරස්ථානයේ දැනට ඉදිකර ඇති තාවකාලික ගිනිහල් ගෙය, ධර්ම ශාලාව, සංඝාවසය යන මේ සියල්ල දැනට පවතිනුයේ එකම වහළක් යට බව කණගාටුවට කරුණකි.

මෙම දායකයින්ට දාන වේල හැර වෙන යම් දෙයක් විහාරස්ථානයේ උන්නතිය උදෙසා සිදු කිරීමට නොහැකිව ඇත්තේ ඔවුන් සතුව පවතින සෘජු ආර්ථික අපහසුතා නිසාවෙනි.

මෙම විහාරස්ථානයේ වැඩ වාසය කරන ස්වාමින් වහන්ස ඇතුළු දායකයින් ඉල්ලා සිටින්නේ පවතින ගොඩනැගිලි හිඟයට විසදුමක් ලබා දෙන්නේ නම් සම්බුද්ධ ශාසනයටම කරන්නාවූ මහත් පුන්‍ය කර්මයක් ලෙස එය දකින බවයි.

කොළඹ පුරේ ස්වාමින් වහන්සේලා වායුසමණය කල කාමර තුළ සැතපෙද්දි වර්ෂා සමයන්වලදී මුන්වහන්සේලා හිරිකඩ සුළං වැදී සැතපීම තවත් එක්තරා දුෂ්කරක්ක්‍රියාවක් කිව හොත් එය නිවැරදිය.

දහම් පිපාසය සන්සිදුවා ගැනීමට සුදුවතින් සැරසී ප්‍රාඩෝ,මොන්ටේනෙරෝ වල ළමුන් පන්සලට එද්දි මෙම දරුවන් වැරහැළි කඩමළු එල්ලාගෙන පයින් ගාටමින් පන්සලට එන තවත් එක්තරා අව්‍යාජ දරුවන් පිරිසක් කිවහොත් පුදුමය දනවන්නක්ව තිබේ. අකුරු කිරීමට ඩෙස්, බංකු, පොත් පත් නැති මේ දරුවන්ද මැනවින් දහම් අධ්‍යාපනය හදාරන බව ආඩම්බර වීමට කරුණක්ව තිබේ.

වඳින්න යන දේවාලේ හිසේ කඩා වැටෙන්නාක් මෙන් කොයි මොහොතේ මෙම ගොඩනැගිල්ල දරුවන්ගේ හිස මතට පෙරලෙයිදෝ යන්න සැකයක්ව තිබේ. එමට අබලන් මෙකී ගොඩනැගිල්ලේ අබලන් තත්ත්වය වරෙක බිය සුළුය.

මේ සම්බන්ධධයෙන් විමසීමමට මෙම දුරකථන අංකය ඔස්සේ විමසීම් කරන්න.

(0768885006 තිලක් මහතා)

1

8

හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂ කහට කෝප්පයක් බී ශ්‍රී පාදය වන්දනා කරන්න ගිය හැටි මෙන්න

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ තම පෙම්වතිය සමඟ ශ්‍රී පාදය වන්දනා කරන්න යන අතරමඟ කරපුවා බලන්නකෝ වට පිටාවේ මිනිසුන් සමග සුහදශීලි ලෙස කතා බහ කර වෙළදසැලකින් තේ බොන  ඡායාරුපයක්ද  අන්තර්ජාලයට නිකුත් කර තිබුණා .

ඉතිහාසයේ ප්‍රථම වතාවට මව්කුස සිටි දරුවෙකුගේ හිස සහ ගෙළ ප්‍රදේශය පමණක් පිටතට ගෙන සැත්කමක් කරලා

ගෙළ ප්‍රදේශයේ විශාල ගෙඩියක් ඇති වීම නිසා ස්වසන මාර්ගය හා පෙනහළු අවහිර වීම නිසා (Teratoma ) නැමැති රෝගී තත්ත්වයෙන් මව්කුස සිටි දරුවෙකුගේ හිස සහ ගෙළ ප්‍රදේශය පමණක් පිටතට ගෙන දරුවා හා මවගේ පෙකණි වැල අතර සම්බන්ධතාව බිඳ නොදමා පැය දෙකක පමණ සැත්කමකින් පසු දරුවා නිරුපද්‍රිතව පිටතට ගැනීමට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

මෙවැනි සැත්කමක් සාර්ථකව සිදුකර දරුවෙකුගේ ජීවිතය මෙරටදී බේරාගත් ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි.

දරුවාගේ ස්වසන මාර්ගය අවහිරවන සේ පිහිටි ගෙඩිය සැත්කම මගින් සම්පූර්ණයෙන් ඉවත් කිරීම අසීරු බැවින් ගෙඩිය නිසා ස්වසන මාර්ගයේ පවතින අවහිරතාව සැත්කම මගින් නළයක් යොදා තාවකාලිකව ඉවත් කර ඇත.

පේරාදෙණිය ශික්ෂණ රෝහල ස්ථාපිත කර ගෙවුණු වසර 40 ක කාලය තුළ මෙවැනි සැත්කමක් සිදුකර නොමැති අතර සැත්කමෙන් පසු දරුවා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයට යොමුකර තිබේ.

1

2 3

 

මාධ්‍යයෙන් සඟවාගෙන සිටි ඉන්දියාවේ සුරූපි නිළි කරීනාගේ පුතාගේ ඡායාරූප මාධ්‍යයට

මාධ්‍යයෙන් සඟවාගෙන සිටි ඉන්දියාවේ සුරූපි නිළි කරීනාගේ පුතාගේ ඡායාරූප මාධ්‍යයට