ශ්‍රී දේවිගේ මරණය ඝාතනයක්, ඉන්දියාවේ ප්‍රබල චරිතයක් සියල්ල හෙළි කරයි

ශ්‍රී දේවිගේ මරණය ගැන එක එක කතා හැමතැනම වගේ හුවමාරු වෙන්න පටන් ගත්තා.
ඉන්දියාවේ ජනතා පක්ෂයේ නායක සුබ්‍රමනියම් ස්වාමී පවසන්නේ ශ්‍රී දේවිගේ මරණය ඝාතනයක් බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පවසා තිබෙන්නේ බෝනි කපූර්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ යුතු බවයි.
” ඇය කවදාවත් සැර මත්පැන් පානය කරන්නේ නැහැ. එතකොට කොහොමද එයාගේ සිහිය නැතිවෙන්නේ. ඔබ මගෙන් අහනවානම් මේ මරණය වුණේ කොහොමද කියලා මම කියන්නේ මේක ඝාතනයක්.”
තවද මෙම ඝාතනයට පාතාල ලෝකයේ සම්බන්ධයක්ද තිබිය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මේ පිළිබඳව පරීක්ෂණ සිදුකළේ ඩුබායි පොලිසියයි.
ඔවුන් පවසන්නේ මෙය සිහි නැතිවී බාත් ටබ් එකේ ගිලී සිදුවූ මරණයක් බවයි.
මෙම මරණය සිදුවද්දී ඇගේ ශරීරයේ ඇල්කොහොල් තිබූ බවටත් එම වාර්තාවල දැක්වෙනවා.

මරණ දඩුවම හිමිවෙලා ඉන්න වෙලා සුදා එක චෝදනාවකින් නිදොස් කොට නිදහස් කරලා

හොරොයින් මිලිග්‍රෑම් 6 ක් ළඟ තබා ගෙන ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිටි මහා පරිමාණ කුඩු ජාවාරම්කරු බව කියන වෙළේ සුදාට එරෙහිව ඇති චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (28) නියම කළේය.

විත්තිකරුට එරෙහිව ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ නොහැකි නිසා ඔහු නිදහස් කැරිණි.

wele_suda

ඉන්දියාව මෙන්න ලෝකයක් හඩවා ශ්‍රී දේවි අවසන් ගමන් ගිය හැටි මෙන්න

ඉන්දියාව මෙන්න ලෝකයක් හඩවා ශ්‍රී දේවි අවසන් ගමන් ගිය හැටි මෙන්න

1

2

3

4

5

6

කොළඹ ගිනි නිවන්න ඕස්ට්‍රියාවෙන් ගෙන්වන සුපිරි වැඩ තියන සුපිරි ගිනි නිවන රථය මෙන්න

කොළඹ ගිනි නිවන්න ඕස්ට්‍රියාවෙන් ගෙන්වන සුපිරි වැඩ තියන සුපිරි ගිනි නිවන රථය මෙන්න

සුපිරි ක්‍රිකට් තරු පැත්තකට දාලා නිදහස් කුසලානයට නම් කළ අලුත්ම සංචිතය මෙන්න

එළඹෙන හය වැනිදා නිදහස් කුසලාන තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.
මේ සඳහා ශ්‍රී ලංකාව – ඉන්දියාව හා බංගලාදේශය යන රටවල් තුන සහභාගී වනවා.
ඒ සඳහා වූ විසි දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර ඇති බව වාර්තා වනවා..
මෙම සංචිතට ඇන්ජිලෝ මැතිව්ස්ගේ නම ඇතුලත් නොවුයේ ඔහුගේ අබාධ තත්වය තවමත් සුව වී නොමැති හේතුවෙන්.
තවද ලසිත් මාලිංගගේ නමද ඇතුලත් නොවීම කාගේත් කතාබහට ලක්ව තිබෙනවා..
තවද අසේල ගුණරත්නද අබාධ තත්වයක් හේතුවෙන් සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

මීට අමතරව අද දිනයේදී මෙම විසි දෙනෙකුගෙන් යුත් සංචිතයේ හොඳම 15 තෝරා, නිදහස් කුසලානය සඳහා ක්‍රීඩා කරන අවසන් 15 දෙනා නම් කිරීමට නියමිත බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

20 දෙනෙකුගෙන් සමන්විත විස්සයි විස්ස සංචිතය

දිනේෂ් චන්දිමාල් (නායක)
උපුල් තරංග
දනුෂ්ක ගුණතිලක
කුසල් මෙන්ඩිස්
දසුන් ශානක
කුසල් ජනිත් පෙරේරා
තිසර පෙරේරා
ජීවන් මෙන්ඩිස්
සුරංග ලක්මාල්
නිරෝෂන් දික්වැල්ල
සදිර සමරවික්‍රම
ඉසුරු උදාන
ජෙෆ්රි වැන්ඩස්න්
අකිල ධනංජය
අමිල අපොන්සු
අසිත් ප්‍රනාන්දු
ළහිරු කුමාර
නුවන් ප්‍රදීප්
දුෂ්මන්ත චමීර
ධනංජය ද සිල්වා

අම්පාරේ ජරමරේ අස්සේ වඳ වෙන්න බෙහෙත් නෑ කියලා ඊයේ කියපු ඩොක්ටර් අද කියන කතාව මෙන්න

කෙනෙකු වඳභාවයට පත් කළ හැකි කිසිම රසායනිකයක් ලෝකයේ කිසිදු කෙනෙක් මෙතෙක් සොයාගෙන නොමැති බවට විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා පුවත්පතකට සිදුකළ බව යැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් කිසිදු සත්‍යයතාවයක් නොමැති බව එම වෛද්‍යවරයා පවසනවා.

ඔහු සමාජජාල මාධ්‍යයන්වලට වීඩියෝවක් යොමුකර කියා ඇත්තේ තමන් එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

මේ එම වීඩියෝවයි.

තංගල්ල වරාය ආසන්නයේ මුහුදේ නාරා ආයතනය සොයා ගත් අළුත් අමුත්තා මෙන්න

ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තාවී ඇති කටුපොකිරිස්සන් සහ සපත්තු පොකිරිස්සන්ට අමතරව නව පොකිරිස්සන් විශේෂයක් සොයා ගෙන තිබෙනවා.

නාරා ආයතනයේ සමුද්‍ර ජීව අංශයේ විද්‍යාඥ උපුල් ලියනගේ මහතා ඇතුළු කප්පරතොට ප්‍රාදේශීය පර්යේෂණ මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් Indo pacific furry lobster නොහොත් Palinurellus wieneckii ලෙස හඳුනා ගෙන ඇති මෙම පොකිරිස්සන් විශේෂය මීට පෙර දකුණු ඉන්දියානු සාගරයේ වාර්තා නොවූ බවත් ජපානය, තායිලන්තය, සුමාත්‍රා, රතු මුහුද සහා සොලමන් දුපත් වලින් වාර්තා වී ඇති බවත් සඳහන් කළා.

ධීවර කර්මාන්තයට එතරම් දායකත්වයක් නොදරනමුත් ඇතැම් විට දැල්වල පැටලීම සහ කිමිදුම්කරුවන් විසින් අල්ලා ගනු ලබන අතර පාරිසරික හේතුන් නිසා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති නිසා අන්තර්ජාතික රතු දත්ත ලැයිස්තුවට ඇතුළත්කොට ඇත.

ලංකාවේ සුලබ ලෙස හමුවන Palinuridae කුලයට අයත් කටු පොකිරිස්සන්ට වඩා ප්‍රමාණයෙන් කුඩා අතර ශීර්ෂෞරසය ඕවලාකාර හැඩයක් ගනී. දේහය තනි රතු තැඹිලි වර්ණයක් ගන්නා අතර පූර්ව පාද යුගල සාපේක්ෂව අනෙකුත් පාද වලට වඩා ප්‍රමාණයෙන් විශාල වීමත්, ඉදිරි ස්පර්ශක යුගල සාපේක්ෂව කුඩා වීමත් එය ශීර්ෂෞරසයේ දිගට වඩා ප්‍රමාණයෙන් අඩු වීමත් නිසා පහසුවෙන් හඳුනාගත හැක.

තවද දේහයේ මතුපිට කටු පොකිරිස්සන්ගේ මෙන් තුන්ඩ නොමැති අතර ගැටිති සහ රෝම වැනි ස්වභාවයක් පෙන්වයි. කොරල්පර සහිත නොගැඹුරු මුහුදේ වාසය කරන මෙම පොකිරිස්සන් විශේෂය තංගල්ල වරාය ආසන්නයේ කිමිදීමේ නිරතව සිටි චින්තන පුෂ්පකුමාර මහතාට හමුවී ඇති අතර ඔහු විසින් නාරා ආයතනය වෙත භාරදී තිබුණි.

 

1 3

2

කොළඹ අහස එළිය කරමින් පිපුණු නෙළුම් කුළුණ ගිනි ගනියි? මෙන්න ඇත්තම කතාව

කොළඹ නගරයේ අහස උසට නැගී සිටින නෙළුම් කුළුණ අවට දුමෙන් වැසීගොස් තිබෙනවා.

මේ නිසා ගොඩක් දෙනා කලබල වෙලා නෙළුම් කුළුණ ගිනි අරගෙන කියලා.

හැබැයි ඇත්තටම නෙළුම් කුළුණ ගිනිගෙන නැහැ. වෙලා තියෙන්නේ ඒ අවට ඇතිවූ සුළු ගිනි ගැනීමක් නිසා එයින් ඇතිවූ දුමකින් නෙළුම් කුළුණ වැසී යාමයි.

මේ එහි ඡායාරූප කිහිපයක්.

1

2

3

රැවුලත් වවාගෙන පාරේ හිටිය මනුස්සයෙක් අරගෙන ගිහින් පොලීසිය කල වැඩක් නිසා බුකියම පත්තු වෙයි

රැවුලත් වවාගෙන පාරේ හිටිය මනුස්සයෙක් අරගෙන ගිහින් පොලීසිය කල වැඩක් නිසා බුකියම පත්තු වෙයි

ජීවිතයේ කිසිම පිළිවෙලක් නැතිව ඉබා ගාතේ ඇවිදගෙන ගිය තරුණ ජීවිතයකට පොලීසියේ මහත්තුරුන් පිරිසක් පණ දුන් හැටි

1 2

3 4

5 6 7

8 9 10

හලාවත හඩවමින් කාමාතුරයකුගේ ගොදුරක් වී සදහටම සමුගත් පුංචි පුතුගේ ඝාතකයා හදුනා ගත් හැටි

හලාවත හඩවමින් කාමාතුරයකුගේ ගොදුරක් වී සදහටම සමුගත් පුංචි පුතුගේ ඝාතකයා හදුනා ගත් හැටි