‘ලාස්‌ට්‌ මෑන්’ ක්‍රිකට්‌ ලෝක ශූරතාවයෙදී: පන්දු 24කදී ලකුණු 50යි.. අජන්ත මෙන්ඩිස්‌ගෙන් තුන් ඉරියව් දක්‍ෂතාවය සිංහ පිළ අපරාජිතව දෙවැනි වටයට ගෙනයයි (Video)

දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හී පැවැත්වෙන 2017 ‘ලාස්‌ට්‌ මෑන්’ ක්‍රිකට්‌ ලෝක ශූරතාව නියෝජනය කරන අජන්ත මෙන්ඩිස්‌ගේ නායකත්වයෙන් යුත් වෙනෝරා ශ්‍රී ලංකා පිල පළමු වටයේ සහභාගි වූ තරග තුනම ජය ගනිමින් අපරාජිතව දෙවැනි වටයට සුදුසුකම් ලබා තිබේ.

අදාළ ලෝක කුසලාන වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පැවැති ‘ලාස්‌ට්‌ මෑන්’ ක්‍රිකට්‌ ශූරතාවයේ ශූරතාව දිනූ කණ්‌ඩායම සහ තවත් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබයි. සාමාන්‍ය ක්‍රිකට්‌ නීති රීතිවලට වඩා වෙනස්‌කම් වලින් යුත් මෙම ‘ලාස්‌ට්‌ මෑන්’ ක්‍රිකට්‌ ආකෘතියට ලොව ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩකයන් රාශියක්‌ම සහභාගි වේ. එවැනි පසුබිමක ශ්‍රී ලංකා පිල පළමු වටය අපරාජිතව නිමා කිරීමට සමත් වීම විශේෂත්වයකි.

දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හී පැවැත්වෙන 2017 ‘ලාස්‌ට්‌ මෑන්’ ක්‍රිකට්‌ ලෝක ශූරතාව නියෝජනය කරන අජන්ත මෙන්ඩිස්‌ගේ නායකත්වයෙන් යුත් වෙනෝරා ශ්‍රී ලංකා පිල පළමු වටයේ සහභාගි වූ තරග තුනම ජය ගනිමින් අපරාජිතව දෙවැනි වටයට සුදුසුකම් ලබා තිබේ.

අදාළ ලෝක කුසලාන වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පැවැති ‘ලාස්‌ට්‌ මෑන්’ ක්‍රිකට්‌ ශූරතාවයේ ශූරතාව දිනූ කණ්‌ඩායම සහ තවත් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබයි. සාමාන්‍ය ක්‍රිකට්‌ නීති රීතිවලට වඩා වෙනස්‌කම් වලින් යුත් මෙම ‘ලාස්‌ට්‌ මෑන්’ ක්‍රිකට්‌ ආකෘතියට ලොව ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩකයන් රාශියක්‌ම සහභාගි වේ. එවැනි පසුබිමක ශ්‍රී ලංකා පිල පළමු වටය අපරාජිතව නිමා කිරීමට සමත් වීම විශේෂත්වයකි.

වෙනෝරා ශ්‍රී ලංකා පිල සහභාගි වන කාණ්‌ඩයේ ප්‍රසාද ලකුණු 30 ක්‌ ලබා පෙරමුණ ගෙන තිබේ. ශ්‍රී ලංකා පිල විසින් පළමු වටයේදී මස්‌ට්‌ නෙවා කාකා පිල ලකුණු 65 කින්ද ටී.එµa.සී. පිල ලකුණු 66 කින් සහ මරීනා සී.සී. පිල ලකුණු 100 කින් පරාජය කිරීමට සමත් විය. අජන්ත මෙන්ඩිස්‌ විසින් එක්‌ තරගයකදී පන්දු 24 කදී අර්ධ ශතකයක්‌ ලබා ගැනීමට සමත්ව තිබේ. මෙන්ඩිස්‌ගේ පන්දුවාර හතර අඩු ලකුණු සංඛ්‍යාවකට යවමින් ප්‍රතිවාදීන්ට පීඩනයක්‌ ගෙන දීමට මූලික වටයේදී සමත්ව තිබේ.

කණ්‌ඩායම් 48 ක්‌ මෙම තරගාවලිය නියෝජනය කරන අතර අවසන මහා තරගය ලබන 16 වැනිදා පැවැත්වේ. අවසන් පිතිකරුවාටද පන්දුවට පහරදිය හැකි ලෙස මෙම ක්‍රිකට්‌ තරග ආකෘතිය සකස්‌ කර ඇති අතර පන්දුවාර විස්‌සේ තරග ලෙස තරගාවලිය ක්‍රියාත්මක වේ.

වෙනෝරා ශ්‍රී ලංකා ලාස්‌ට්‌ මෑන් කණ්‌ඩායම

අජන්ත මෙන්ඩිස්‌ (නායක), ලක්‌ෂිත මධුෂාන්, හෂාන් රන්දික, ජනිත් චතුරංග, ලක්‌ෂ එදිරිසිංහ, හිමාෂ ලියනගේ, නුවන්ත රත්නායක, ජනක සම්පත්, ප්‍රභාත් ජයවර්ධන

රාජපක්ෂලා මධූෂාගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවද? නම් ටික හෙළි කරයි – නොහිතපු කතාව මෙන්න

මධූෂා රාමසිංහ කියන්නේ පුවත් මවන චරිතයක් කියලා හැමෝම දන්නවානේ.

ඒ ඇය පසුගිය දවස්වල මුහුණු පොත හරහා විවිධ වූ ප්‍රකාශ සිදු කිරීම නිසායි.

මේ සමගම ඇය තවත් සටහනක් මුහුණු පොතට එකතු කර තිබුණු අයුරු අපට දැකගන්නට ලැබුණා.

“ලිංගික අල්ලස් නොදෙමි. චන්ද පමණක් ලබාදෙමි. අවස්ථාව දෙනවද?” යනුවෙනුයි එම සටහනේ දැක්වුණේ.

ඉතින් මේ සඳහා අයෙක් comment කර තිබුණේ බැසිල් යන තැන ඔහොමම තමයි කියලායි.

මධූෂා ඒ සඳහා නැවත කියා තිබුණේ මේ ලිංගික අල්ලස් සිදුවීමට රාජපක්ෂවරු සම්බන්ධ නැති අතර ලඟදීම ඒ පුද්ගලයන්ගේ නම් හෙළි කරන බවයි.

මේ එම සටහන සහ එම සටහනට ඇය දැමූ අදහස.

05-1

06-4

එක වෙඩින් කාර්ඩ් එකක් ලක්ෂ 1.5යි විවාහ මංගල්‍ය ආරාධනා පත්‍ර නිසා අන්තර්ජාලය කැළඹෙයි

වෙඩින් එකක් කියන්න අද කාලේ හැටියටනම් දරාගන්න බැරි තරම් ලොකු වියදමක් කරලා ගන්න වෙන උත්සවයක්. අඩුම ලක්ෂ 10ක් වත් තියෙන්නේ ඕනේ පොඩිවට හරි වෙඩින් එකක් ගන්න. ගොඩක් අය දරාගනන්න බැරි තරමට ණය වෙලා ණය වෙලා වෙඩින් එක ඉවරවුන ගමන් දුක් විඳ විඳ ණය ටික ගෙවනවා.

අපි අද මේ කියන්න යන්නේ ලංකාවේ අපිටනම් හිතාගන්න බැරි තරම් වියදමක් කරලා ගන්න යන වෙඩින් එකක් ගැනයි. කිව්වොත් විශ්වාස කරන්න පුලුවන්ද මේ වෙඩින් එකේ එක වේදීන් කාර්ඩ් එකක විතරක් වටිනාකම ලක්ෂ 1.5ක් තරම් වෙනවා. හිතාගන්න පුළුවන්නේ ඉතුරු වියදම් ගැන. මේ වෙඩින් කාර්ඩ් එක ගැන මේ වෙනකොට ලොව පුරාම කතාබහ වෙන්නට පටන් අරගෙන වැඩි විස්තර සහ ඡායරූප සහිත වීඩියෝව පහතින්

පාරේ වැටිලා ඉඳලා අද සුපිරි නළුවෙක් වුන චාමර ජීවිතය ගැන කිව්ව සංවේදී කතාව

පුංචි තිරයේ වර්තමාන තරුණ පරපුර අතර ඉතාමත් ප්‍රසිද්ධ තරුවක් තමයි චාමර ප්‍රියදර්ශණ කියන්නේ. නමුත් ඔහුට අද ඉන්න තැනට පැමිණි ගමන ගැනනම් මතක්කරන්න තියෙන්නේ එතරම් සුන්දර අද්දැකීමක් නොවෙයි කන්න ඕනේ සේරම කටු කාලා විඳින්න ඕනේ සේරම දුක් විඳලා අද ඉන්න තැනට ඔහු ඇවිත් තියෙන්නේ ඔහු ඒ අපු ගමන ගම පසුගියදා සතිඅන්ත පුවත්පතක් සමඟ පවතී සම්මුඛ සාකච්චාවකදී හෙළිකර තිබුනා.

කුලී වැඩ කරලා කන්න නැතුව පාරේ වැටිලා ඉඳලා අද සුපිරි නළුවෙක් වුන චාමර ජීවිතය ගැන ඔහු පවත්පත සමඟ පවතී සාකච්චාවේදී කිව්වා සංවේදී කතාව තමයි මේ. මෙන්න වීඩියෝව බලන්නකෝ ඔහුගේ උත්සාහය අපි හැමෝටම ඔහු ආඩම්බරයක් මෙම සංවාදය මෙහෙයවා තිබෙන්නේ අරියවංශ කුලතිලක මහතා විසිනි.

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා සිංගප්පූරුවට ‘හනිමූන්’ ගිහින්

ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක් ද වේ. ඔහුගේ බිරිඳ රජයේ වැදගත් නිලයක් දරන්නියකි.

මෙම සමාගමට අයත් ශාඛා කාර්යාල දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක පිහිටා ඇති අතර එහි එක් තරුණ නිලධාරිනියක් ද සිටින්නීය. මෑතක දී විවාහ වූ ඇය පසුගිය දිනවල ගැබ්ගෙන ‍ගෙන තිබූ බව ඇ‍ගේ කාර්යාලයේ මිතුරියෝ කියති. ඒ පසුගිය දිනවල ඇය කෑමට ප්‍රියකරන ආහාර වර්ග ඔවුන් ගෙනවිත් දුන් බැවිනි. ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ සිටින අධ්‍යක්ෂවරයා ඉඳහිට මෙම ශාඛා කාර්යාලයට පැමිණෙන මුත් එහි සිටින කිසිවෙකුත් සමඟ විශේෂ ඇගෑලුම් කමක් නොපවත්වන බවද කාහටත් වැටහී තිබිණ. මේ අතර පසුගිය දිනයක මෙම අධ්‍යක්ෂකවරයා රාජකාරි කටයුත්තක් සඳහා සිංගප්පූරුවේ දින තුනක සංචාරයක යෙදුණි.

එහි ගොස් පැමිණි ඔහු තම සංචාරයේ විවිධ අවස්ථා දැක්වෙන ඡායාරූප තම ෆේස්බුක් වෙබ් අඩවියට ඇතුලත් කොට තිබුණි. එම ෆේස්බුක් අඩවියට පිවිසි ශාඛා කාර්යාලයේ නිලධාරිනියන්ට නෙත් අදහාගත නොහැකි වූ ඡායාරූපයක්ද එම ෆේස්බුක් පිටුවේ තිබී දැකිය හැකි විය. ඒ සිංගප්පූරුවේ සුප්‍රකට සිංහ පිළිරුව ඉදිරියේ  අවුකණ්නාඩියක් පැළඳ ඡායාරූපයකට පෙනී සිටි ඔහුගේ අවුකණ්නාඩිය මත එම ඡායාරූපය ගන්නා තැනැත්තියගේ රූපයද පැහැදිළිව සටහන්ව තිබීමය. එම ඡායාරූපය මඳින් මඳ විශාල කොට බැලූ ඔවුනට ඉතා පැහැදිලිවම වැටහීගියේ සිංගප්පූරුවේ දී ඔහුගේ එම ඡායාරූපය ගෙන ඇත්තේ තම ශාඛාවේ සේවය කරන ගැබිණි නිලධාරිනිය විසින් බවය.

එමෙන්ම එම අධ්‍යක්ෂකවරයා සිංගප්පූරු ගිය දින කිහිපය තුළ ඇය ද ලෙඩ නිවාඩු දමා සිටි බව එම කාර්යාලයේ කාහටත් වැටහිණ. කෙසේ හෝ මෙය තමන්ගේ සතුරන් විසින් කෘත්‍රිමව සකසන ලද ඡායාරූපයක් බව මුල් අවස්ථාවේ එම නිලධාරිනිය  පුන පුනා ප්‍රකාශ කළද අන් අයෙකු කෘත්‍රිමව සැකසූ ඡායාරූපයක් තම ෆේස්බුක් ගිණුමට එක් කර ගැනීමට තරම් එම අධ්‍යක්ෂකවරයා මෝඩයෙකු නොවන බව කාගේත් පොදු අදහස වී තිබේ.

කෙසේ හෝ  මෙම සිද්ධිය සැලවූ සැනින් එම අධ්‍යක්ෂකවරයා තම සිංගප්පූරු සංචාරයේ සියළුම ඡායාරූප ෆේස්බුක් වෙබ් අඩවියෙන් ඉවත් කර ගෙන ඇති අතර ඒ වන විටත් ඔහුගේ එම ඡායාරූපය බොහෝ දෙනෙකු අන්තර්ජාලයේ වෙනත් ෆේස්බුක් වෙබ් අඩවි වලට අතුළු කරගෙන තිබේ.

මේ තත්ත්වය කෙතරම් දුර දිග ගොස් ඇත්දැයි කිව හොත් එම නිලධාරිනිය මේ වන විට රාජකාරියට නොපැ‍මිණෙන අතර ඇ‍ගේ සැමියාට මෙය සැලවන්නට ඇතැයි යන්න බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි.

මෙම අධ්‍යක්ෂකවරයා සහ නිලධාරිනිය අතරේ කලක සිට මෙම රහස් ප්‍රේම සම්බන්ධය පැවැති අතර ඔවුන් මීට පෙරද මෙවන් රහසිගත ගමන්බිමන් වල යෙදී ඇති බවට දැන් බොහෝ දෙනෙක් සැක කරති.

කෙසේ හෝ අවුකණ්නාඩි පැළඳ ඡායාරූපවල පෙනී සිටීමේ දී බොහෝ දෙනෙකු පරිස්සම් විය යුතු බව මෙම සිද්ධියත් සමඟ එම ආයතනයට සම්බන්ධ ඔවුන්ගේ හිත මිතුරු බොහෝ දෙනෙක් සිනාසෙමින් කියා සිටිති.

BCS උපාධිය වයස 11දී දිනා ලෝක වාර්තාවක් තබා, ලොවම මවිත කල ලංකාවේ 15 හැවිරිදි සිසුවිය

BCS උපාධිය වයස 11දී දිනා ලෝක වාර්තාවක් තබා, ලොවම මවිත කල ලංකාවේ 15 හැවිරිදි සිසුවිය

කාගේත් ඇස් රතුකරන පේෂල මනෝජ් ගේ සොදුරු විවාහ මංගල්ලයේ නොදුටු දසුන්

කාගේත් ඇස් රතුකරන පේෂල මනෝජ් ගේ සොදුරු විවාහ මංගල්ලයේ නොදුටු දසුන්

රොෂාන් විවාහ වී ඇත්තේ කළින් පෙම් කරපු සුනාලිගෙන් ලක්ෂ 50ක් අරගෙනයි

ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් පිලපිටිය ඊයේ දිනයේ විවාහ වූ බවට රාවයක් ඊයේ දිනයේ පුරාම ඉතාමත් සීඝ්‍රයෙන් පැතිරෙන්න පටන් ගත්තා.

කොහොමවුනත් වෙබ් ගොසිප් අපද එය වාර්තා කළා.

එවිට මේ විවාහය සම්බන්ධයෙන් විවිධ අදහස් බොහෝ අය දක්වා තිබුණා.

ඒ අතර රොෂාන් පිලපිටිය සුනාලි රත්නායක නම් තරුණියද රවටා ඇයව විවාහ කරගන්නා ලෙස කියා තිබෙන පුවතකුත් හැමතැනම පැතිරෙන්න අරන්.

මේ රොෂාන් පිලපිටිය ගැන අපට තරුණයෙක් එවපු අදහසක්.

ජනප්‍රිය නළු රොෂාන් පිලපිටිය හිටපු පෙම්වතියත් රවට්ටලා, පොළොන්නරුවේ පවුලකුත් කඩලා !

කාලයක් ටෙලි නාට්‍ය නිලි චතුරිකා පීරිස් සමග විවාහ වී සිටි, හඟුරන්කෙතින් පැමිණි ජනප්‍රිය නළු රොෂාන් පිලපිටිය, චතුරිකා සමග අවුරුදු 7ක් පවුල් කා, ඇගෙන් දික් කසාද වුණා. ඒ දවස්වල ඒ සම්බන්ධයෙන් බොහෝ චෝදනා එල්ල වූයේ චතුරිකාටයි. එසේ වූයේ රොෂාන්, ඔහුට සුපුරුදු අහිංසක පෙම්වතාගේ බොරු ප්‍රතිරූපය මාධ්‍ය ඉදිරියේ දිග හරිමින් අහිංසක පාට් එක රඟපෑම නිසා බව දැනටමත් සනාථ වී හමාරයි. වැරදි කරමින්, ගෑණුන්ට පහර දෙමින්, හැමදාම ඔහු දිනුවේ මාධ්‍ය ඉදිරියේ බබා පාර්ට් රඟපාමිනි. ලංකාවේ බොහෝ පොලිසි වල සහ වෙනත් ආයතන වල රොෂාන් ට විරුද්ධව ගොනුවූ පැමිණිලි බොහෝ තිබෙන බවට දැන් ආරංචි ලැබෙමින් පවතී. මේවා බොහොමයක් ඔහු අමාරුවේ දැමූ කාන්තාවන්ගෙන් එල්ල වූ ඒවා බවයි පැවසෙන්නේ.

දිය යටින් ගින්දර ගෙනයාමේ හපනෙක් වන රොෂාන්, ඉන් අනතුරුව ඔහුගේ ඥාති සහෝදරියක් වන ඇමරිකාවේ පදිංචිව සිටි, සුනාලී රත්නායක සමග වසර පහක ප්‍රේම සම්බන්දතාවයක් පවත්වාගෙන ගියේ, ඇයව විවාහ කරගන්න පොරොන්දු දීය. රොෂාන් ගේ සහ සුනාලී ගේ පවුල් වලින්ද මෙම සම්බන්ධයට ආශීර්වාද ලැබී තිබුණ නමුදු, රොෂාන් දවසින් දවස විවාහය කල් යවමින්, සුනාලී ගෙන් යැපෙමින්, ආර්ථික වාසි ලබමින්, සුනාලී ගේ වියදමින් විදෙස් සංචාර ගණනාවකට සහභාගී වෙමින්, ඇමරිකාවේ ලාස් වෙගාස් නුවර සුපිරි සංගීත සංදර්ශන පවා සුනාලී ගේ වියදමින් නරඹමින්, මැලේසියාව, තායිලන්තය වැනි රටවල පවා ඇය ගානේ විනෝද සංචාර යමින්, ඇගේ පෙම්වතා ලෙස වසර පහක් පුරාවටම ඇගෙන් දැඩි ලාභ ප්‍රයෝජන ලබමින් ඇයව රවටමින් ජොලියේ ජීවත් වුණා.

සුනාලී රත්නායකගෙන් රුපියල් ලක්ෂ පනහකට අධික මුදලක් ද රොෂාන් ලබාගෙන තිබෙන බවට හෙළි වී ඇත. ඒ, විටින් විට ඔහුගේ ආර්ථික අපහසුතා ඇයට පවසමිනි. ඇයද ඔහු සමග අනාගතයක් පතමින්, ඔහුට ප්‍රිය බිරිඳක් වීමේ අපේක්ෂාවෙන්, ඔහුව විශ්වාස කරමින්, ඔහුට අවංකව ආදරේ කළ බැවින්, රොෂාන් ට අත දිගහැර වියදම් කිරීමට සුනාලී කිසිවිටෙකවත් පැකිලුනේ නැත. නමුත් රොෂාන් අයටද දිගින් දිගටම කළේ වංචාවකි. සුනාලී මේ දිනවල මේ දුක් ගැනවිල්ල ඇගේ facebook පිටුව හරහා කෙලින් සහ ව්‍යංගාර්ථයෙන් පවසමින් සිටිනු පෙනේ.

රොෂාන් ව සුනාලි විසින් මේ වසර මැදදී අතහැර දැමුවේ, දිගින් දිගටම ඔහු ඇයට බොරු කරමින්, බොරු කියමින්, ඇගෙන් ලාභ ලබමින්, වෙනත් ගෑණුන් සමග හොර රහසේ සම්බන්ධතා පැවැත්වීම නිසා බව ව්ශ්වාසවන්ත ආරංචි මාර්ග හෙළි කරයි.

මේ සියල්ල මෙසේ සිදුවෙද්දී, රොෂාන් පිලපිටිය මීට දින කීපයකට පෙර අළුත්ම පිම්මක් පැන්නේය. ඒ, රඟපෑමේ අවස්ථාව ලබා දෙන බව පවසා, පොළොන්නරුවේ යුවතියක් වන රිද්මා දිසානායක නමැත්තියක් කොළඹට කැදවාගෙන, ඇයගේ ද පවුල කඩාකප්පල් කර, ඇයව විවාහ කරගනිමිනි. රොෂාන් රිද්මා සමග සම්බන්ධතාවය ආරම්භ කර ඇත්තේ facebook හරහාය. රඟපෑමේ සහ ඕනෑම දෙයක් කර ප්‍රසිද්ධ වීමේ දැඩි උණෙන් පෙළුණු රිද්මා, ඇය වසර තුනක් පුරාවට ආදර සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය චතුරංග නමැති ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සිටින ඇගේ පෙම්වතාටද, කිසිඳු හේතුවක් නැතුව බූට් එක දී, රොෂාන් ගේ කරේ එල්ලුනේ ඇසුරු සැනින්ය. චතුරංග සමග රිද්මා විවාහ වීමට සිටියේ ලබන වසරේය. ඇයව කොළඹට එක්කගෙන නවාතැනක් ද සොයා දී, ඇගේ සියලු අවශ්‍යතා ද මැනවින් ඉටු කර දී, නිළියක් වීමේ ඇගේ ආශාව ඉටුකරදීමට ඉදිරිපත්වෙමින්, චතුරංග ඉල්ලගෙන කෑවේ පරිප්පුවකි. ඒ, ඔහු රිද්මාට සැබවින්ම ආදරය කළ නිසා විය යුතුයි.

ඒ වනවිටත් රිද්මා, චතුරංගව වසර තුනක් පුරාවට හොඳින් සුද්ද කර තිබුණි. මාස පහක් වැනි කෙටි කාලයක් ඇතුළත රොෂාන් ව විවාහය සඳහා ඇය පොළඹවා ගත් අතරම, රොෂාන්ට ද අවශ්‍ය වූයේ, දිනෙන් දින හෙළි වෙමින් තිබූ, සුනාලී ට ඔහු කළ චෝදනා වලින් පැන යාමටය. ඊට හොඳම මාර්ගය, ඔහුට පැනල දුන් රිද්මාව විවාහ කරගැනීම බව ඔහු සිතන්නට ඇත.

රිද්මා ද නැති දේ පෙන්නන්නට කැමති, පුහු ආකල්ප වලින් පෙලෙන්නියක බව ඇයව දන්නා කියන උදවිය පවසයි. ඇගේ facebook ගිණුම් වල ඈ පවසන්නේ ඇය ඉතාලියේ වාසය කරන, නුවර ප්‍රදේශයේ තැනැත්තියක බවයි. නමුත්, ගුවන් බලපත්‍රයක්වත් නොමැති, ඉතාලිය දැකලාවත් නැති රිද්මා, තෝපාවැව ප්‍රදේශයේ පාසල් ගිය, පොළොන්නරුවේ ගැමි කාන්තාවක් බව දැනගන්නට ලැබී ඇත. හම සුදු වුවද, ඇගේ පෙනුම පොෂ් වී ඇත්තේ මෑතකදීය. ඇය කොතරම් පොෂ් වීද යත්, අම්මා සහ තාත්තාට, මමී පප්පා කීමට ඈ පටන් ගෙන තිබේ. ඇගේ දෙමාපියන් වෙන්වී ජීවත් වෙති. රිද්මා ඇගේ අම්මා ඉන්දියානු බව පැවසුවද, සැබවින්ම ඇය දමිල උරුමයක් හොබවන, පිටරටක සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවකි.

රොෂාන් සහ රිද්මා දෙදෙනාම බොරුවෙන් ජීවත් වන දෙදෙනෙක් නිසා ඔවුන්ගේ වයසද අසත්‍ය අවුරුදු ගණන් පවසා මාධ්‍ය වෙත ලබා දී ඇත. රිද්මා 1993 ඉපදුනු අවුරුදු 24ක යුවතියක් වන අතර, රොෂාන් 1972 හඟුරන්කෙත ඉපදී 46 වන වියේ පසුවෙයි. එනම්, ඔවුන්ගේ වයස් පරතරය අවුරුදු 22කි. තවද රිද්මා, ඇගේ පෙම්වතා වන චතුරංග සමග වසර තුනක් පෙම්වතුන් ලෙස එක්ව සිටීමට ප්‍රථම, කොරියාවේ සේවය කළ වෙනින් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු සමග ඇය වසර දෙකක් විවාහ වී සිට දික්කසාද වූ තැනැත්තියකි. මේ අතීත තොරතුරු සියල්ල රොෂාන් ගෙන් වසන් කොට, ඈ රොෂාන් සමග විවාහ වී ඇත්තේ මීට දින කීපයකට ප්‍රථමය.

මේ අනුව රිද්මා සහ රොෂාන් යන දෙදෙනාම එකිනෙකාගෙන් හා ලෝකයාගෙන් සත්‍ය වසන් කොට, මාධ්‍ය ඔස්සේ බොරු ප්‍රතිරූප මවා, ප්‍රේක්ෂකයින් ද රවටමින්, තමන්ට තමාවද රවටාගනිමින් අපූරු රංගනයක යෙදෙන්නට සමත් තොත්ත බබාලා දෙදෙනෙක් බව නම් පෙනී යයි.

මට අවුරුදු ගානක දඬුවමක් ලැබුණා – පොලිසියට කියලා තිබුණේ මම එයාව මරන්න ගියා.

මට අවුරුදු ගානක දඬුවමක් ලැබුණා – පොලිසියට කියලා තිබුණේ මම එයාව මරන්න ගියා. බලහත්කාරකම් කළා කියලා

හෙටින් ඇරඹෙන ක්‍රිකට් සටනේ නායකත්වය චන්දිමාල්ට සංගා සහ හේරත් ලංකාවට එරෙහි වෙයි

ක්‍රිකට් ක්‍රීඩාවේ කාලෙන් කාලෙට විවිධ වෙනස්කම් සිද්ධවෙනවානේ.

දවස් ගණන් ක්‍රීඩා කරපු ටෙස්ට් තරඟවලින් පසුව එක්දින තරග හදුන්වා දුන්නා.

ඒ එක්දින තරඟවලදී T20 තරග රටාවද ප්‍රේක්ෂකයන් අතර ඉතාමත් ජනප්‍රිය වුණා.

හැබැයි දැන් ඊට වඩා වේගවත් තරග රටාවක් හඳුන්වලා දෙන්න හදනවා. ඒ තමයි T10. එනම් පන්දුවාර 10 තරගාවලියක්.

ඒ අනුව මුල්ම T10 තරඟාවලිය සෞදියේදී ආරම්භ වනවා. කණ්ඩායම් 06ක් සහභාගී වන මේ තරඟයට ලංකාවෙනුත් කණ්ඩායමක් යනවා.

දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන මෙම කණ්ඩායමට ඩිල්ෂාන් මුණවීර, ඇන්ජලෝ පෙරේරා, රමිත් රඹුක්වැල්ල, සචිත්‍ර සේනානායක වගේ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් ඇතුලත් වනවා.

ඒවගේම තමයි ලංකාවේ සුපිරි පිතිකරු කුමාර සංගක්කාර සහ සුපිරි වමත් දඟ පන්දු ක්‍රීඩක රංගන හේරත් මේ තරඟාවලියට ක්‍රීඩා කරනවා.

ඒත් ඔවුන් දෙදෙනා ක්‍රීඩා කරන්නේ ලංකාවට නම් නෙවෙයි.

කොහොමවුනත් මේ තරඟාවලියේ ශූරතාව කාට හිමිවෙයිද කියලා ක්‍රිකට් ලෝලීන් බලාගෙන ඉන්නවා.